දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා. Post navigation මුස්ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල් අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.