Tag: weather condition

රහස් අවයව කපා මුහුදට විසිකරලා/Man cuts his own penis

රහස් අවයව කපා මුහුදට විසිකරලා/Man cuts his own penis Update මොහු මානසික ආබාධයකින් පෙළෙන තරුණයෙකු බවද පැවසෙන අතර සිය ජනනේන්ද්‍රිය තමා විසින්ම කපා මුහුදට දමා තිබෙන බවයි වාර්තා වුනේ. මේ…

මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි/Jayawardene to retire from Tests.

මහේල ටෙස්ට් පිටියෙන් සමුගනියි/Jayawardene to retire from Tests. ටෙස්ට් පිටියෙන් සමුගන්නා මහේලට අපේ සමුදිමේ විඩියෝව.(Mahela Tribute video ) https://www.youtube.com/watch?v=u0hkKhYDTaU ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට අදාළ ලිපිය…

ටෙස්ට් සංචිතය නම් කෙරේ/Tharanga recalled for South Africa Tests.

ටෙස්ට් සංචිතය නම් කෙරේ/Tharanga recalled for South Africa Tests. ලබන 16 වැනිදා ඇරඹෙන ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකා සංචිතය නම්…

සචිත‍්‍ත්‍රට පන්දු යැවිම තහනම් කරයි/Senanayake banned from bowling.

සචිත‍්‍ත්‍රට පන්දු යැවිම තහනම් කරයි/Senanayake banned from bowling. ශී‍්‍ර ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන කී‍්‍රඩක සචිත‍්‍ර සේනානායකගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි නොවන බව ජාත්‍යන්තර කි‍්‍රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ…

දකුණු අප්‍රිකානුවන්ට තරගාවලි ජයක්/SA win first ODI series in Sri Lanka

දකුණු අප්‍රිකානුවන්ට තරගාවලි ජයක්/SA win first ODI series in Sri Lanka සූරියවැව මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී ශී‍්‍ර ලංකාව සමඟ පැවති තුන්වන එක්දින තරගය ලකුණු 82 කින් ජය ගැනීමට සංචාරක දකුණු අපි‍්‍රකානු…

පස්සෙන් එන කොල්ලෝ ගැන කෙල්ලෝ හදපු සිංදුව අහමුද?

https://www.youtube.com/watch?v=4JbxV_gmd0g පස්සෙන් එන කොල්ලෝ ගැන කෙල්ලෝ හදපු සිංදුව අහමුද? පස්සෙන් එන කොල්ලෝ ගැන HIT සිංදුවකට කෙල්ලෝ SET එකක් ලස්සන සිංදුවක් හදලා…. “යන්න එන්න කාර් එකක් අරන් දාලා… අපේ පස්සේ එන්න…

දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows. පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු සජීවී දේශපාලන විවාද වැඩසටහනක්‌ අතරතුර ඊට සහභාගි වූ වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත්…

ඔයත් පාපන්දු ලෝලියෙක්ද? මේක බලන්නකෝ..(FootballMania fun video)

https://www.youtube.com/watch?v=a5qB81jFVf8 ඔයත් පාපන්දු ලෝලියෙක්ද? මේක බලන්නකෝ.. (FootballMania fun video) මේ දවස්වල ගොඩක් අයට ෆුට් බොල් උණක් තියනවනේ.ඒ නිසා අපිත් හිතුවා එකට හරියන ෆන් විඩියෝ එකක් දන්න.

ලංකා කෙල්ලෝ පිටරට බෝඩිමක ෆන් ගන්න හැටි… සද්දෙත් එක්කම බලන්න.(fun video)

https://www.youtube.com/watch?v=hn_3LPp0ixQ ලංකා කෙල්ලෝ පිටරට බෝඩිමක ෆන් ගන්න හැටි… සද්දෙත් එක්කම බලන්න.(fun video) මහන්සිවෙලා වැඩ කරලා ලැබෙන පුංචි විවේකයේදි ගන්න පුන්චි විනෝදයක් විතරයි මේ.අපේම අක්කලා නංගිලා මෙහෙම විනෝදෙන් ඉන්න එක ගැන…

එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජය ගනී/SL win series with a ball to spare.

එක් පන්දුවක් පමණක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව ජය ගනී/SL win series with a ball to spare. එංගලන්තය සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 100ක තියුණු ජයක් හිමි…

හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open.

හම්බන්තොට/මත්තල ඉන්ධන මෙහෙයුම් ඇරඹේ.Hambantota & Mattala Fuel System declared open. මත්තල ගුවන්තොටුපලේ ඉන්ධන මෙහෙයුම් පර්යන්තය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මීට ටික වේලාවකට පෙර විවෘත වුණා. අනතුරුව, ගුවන් යානාවලට ඉන්ධන…