රට යන්න දෙන්න මිලියන 3500ක් රටට අහිමි වෙනවා.ඇවන්ගාර්ඩ් සභාපති/බැ: රහස් පොලිසිය.
තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සිදුකළ ඉල්ලිම කොළඹ මහේස්ත්රාත් අධිකරණය ප්රතික්ෂේප කර තිබේ. අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් සේනාධිපති මහතාගේ නීතීඥවරිය සඳහන්…