Mදහස පා Sමුගත් අපේ ක්‍රිකට් විරුවෝ..
අට වසරක් පුරා ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු…
Sri Lanka News and Gossip Website
අට වසරක් පුරා ඕනෑම ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියක අවසන් මහා තරගයේ ස්ථානයක් වෙන්කර ගෙන සිටි ශ්‍රී ලංකාව ඊයේ (18 දා) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකානුවන් හමුවේ කඩුලු…
භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාවයට අදාළ පරීක්ෂණ කටයුතු නිමවන තෙක් මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා නිවාඩු මත සිටින බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) පාර්ලිමේන්තුවේදී පැවසීය. බැඳුම්කර…
සිය තනතුර සම්බන්ධයෙන් රජය සමග මතභේදයක සිටි උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමති රජිව විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ…
අද දිනය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් වංශ කථාවේ රන් අකුරින් ලියැවුණු සුවිශේෂී දිනයක් බවට ඔබට මතකද ? දිනය 1996 මාර්තු 17.කී‍්‍රඩාංගණය – පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණය එදා පැවැත්වෙමින් තිබුණේ විල්ස්…
ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16 වැනිදා) සවස 5.00 ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන්ගේ හමුවක් පැවැත්වේ. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙන මෙම හමුවේදී ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී…
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය ඇතුළු පවතින දේශපාලන ව්‍යාකූල තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ අද (16 වැනිදා) විශේෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා ඇත. මෙහිදී…
අමාත්‍ය රාජිත සේනාරත්නගේ දෙවන පුත්‍රයා, බාල වයස්කාර දැරියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් රදවා තබාගෙන ඇති බව අදාළ දැරියගේ දෙමාපියන් පවසනවා. කොළඹ අද (15) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් සදහන් කළේ…
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක්…
පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින්…
දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට…
බි්රතාන්යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි්රතාන්ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා…
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන්…