‘Sri Lanka always find a way to be in contention’ Smith & Dravid said.
Sri Lanka stunned the world by winning the World Cup in 1996, a mere 14 years after becoming a Test nation. Since then, they have come close on a couple…
Sri Lanka News and Gossip Website
Sri Lanka stunned the world by winning the World Cup in 1996, a mere 14 years after becoming a Test nation. Since then, they have come close on a couple…
නව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද…
වවුනියාව – ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පරීක්ෂා කිරීමේ කටයුතු නතර කොට තිබේ. මේ සමඟම උතුර සහ දකුණ අතර පරික්ෂාවකින් තොරව ගමන් කිරීමට අවස්ථාව උදාවී ඇත.…
සිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ…
හිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා…
මොහාන් පීරිස් මහතා පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව විශේෂ දිනයක් ලෙස අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන්…
ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව වාර්තා වනවා.අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බවයි සදහන්…
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් රැගෙන යනු ලැබීය. බස්නාහිර…
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන්…
නීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා. ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය…
Peace talks aimed at ending the bloodshed in eastern Ukraine have broken up with no plans to resume, according to Sky News sources. The main members of the so-called contact…
ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.…
බනිස් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල හෙට (02) සිට රුපියලකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්…
තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ…