Tag: video

මීගමුවෙන් කුඩු තොගයක්.

මීගමුව ප‍්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග‍්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප‍්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු…

සංගා,ඩිල්ෂාන් ඉනිම ගොඩ නගයි;සජීවිව නැරඹිමට පිවිසෙන්න

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ශ‍්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. සජීවිව නැරඹිමට පිවිසෙන්න.…

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නන්වනවා;සභාපති ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව.

නව පරිපාලනයක් යටතේ තව දුරටත් ජනතා සේවය සදහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව එහි නව සභාපතිතුමන් වන ලසන්ත ගුණවර්ධන මහතා සදහන් කරයි.ආයතනයේ ඉදිරි කටයුතු පිලිබදව මාධ්‍ය දැනුවත්…

නව මහ බැංකු අධිපති/මුදල් ඇමති ගෙදර යා යුතුයි,බැණට බැදුම්කර 5000ක් දීලා.JVP කියයි.(විඩියෝ සහිතයි )

බැඳුම්කර ගනුදෙනුව අස්වාභාවික බවත්,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා අස්විය යුතු බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව…

එංගලන්තය එලියට;අර්ධ අවසන් වටයට ශ්‍රි ලංකාව.England out of Cricket World Cup.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍ෙපාරොත්තු එංගලන්තයෙන් අද ගිළිහුණි. ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගිනි. ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී…

“ෆුල් ෆේස්” තහනම කරගන්න බැරිවෙයි.

මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. මෙවැනි…

ජනාධිපති මෛත්‍රීපාල පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට.

නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින සිරිස්න මහතා අද(09) පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට සහභාගී වීමට නියමිතව තිබේ. අදාළ සැමරුම් උලෙල පොදු රාජ්‍ය මණ්ඩලීය මුලස්ථානයේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ…

විමල් පසුපස අල්ලස් කොමිසම පන්නයි;අද එන්න කියලා.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම…

අද සිදුවන බුධ මාරුව ලග්නයට කොහොමද?

ජේ‍යාතිෂවේදී ඒ.ඩී.යූ. රත්න ශ්‍රී මාස්පොත මව්බිම පුවත්පතින්.. 2015 මාර්තු 9 වැනි දින ග්‍රහදේව රාජ්‍යයේ දරුවා වන බුධ ග්‍රහයා කුම්භ රාශියට පිවිසෙයි. ඔහු මාර්තු 28 වැනි දින දක්වා එම රාශියේ ගමන්…

ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා එක්දින ගැටුම:සජීවිව නැරඹිමට පිවිසෙන්න

සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5 මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ මුහුණ දෙන තවත් උණුසුම් තරගයක් අද පැවැත්වෙනවා. සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව සිඞ්නි ක්‍රීඩාංගණයේදීයි. දිවා රාත්‍රි තරගයක්…