Tag: today

අලුත් පරපුර අන්තර්ජාලය කළඹයි.පා ගමනට ජනතා විරෝධය.

අලුත් පරපුර නමින් පසුගිය මැතිවරණකාලයේ සිට ක්‍රියාත්මක විම ඇරඹු කලාකරුන් ලෙස තම භාවිතය සමාජගත කර තිබේන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය අද දින සහොදරත්වයේ දිනය ලෙස සැමරීමට සුදානම් වී තිබේ. ඒ…

රණවිරුවන් කළ කැපවීම උත්තරීතරයි; ජනපති පවසයි

06 වන රණවිරු සැමරුම් පෙළපාලිය අද මාතර දී පැවැත්වේ.උතුම් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් කළ මහා කැපවීම උත්තරීතරයැයි ජනපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ජීවිත පරිත්‍යාගයෙන් ජාතියේ රණවිරුවන්කළ කැපවීමට ජාතියේ…

හිටපු ජනපති එක්වු රණවිරු සමරුව. ( ජායාරූප සහිතයි )

පෙර පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ ත්‍රස්තවාදය හමුවේ දණ නැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරෙක ජනාධිපතිවරයෙක් ඉන්දීය හමුදා ගෙන්වා,සාම ගිවිසුම් ගසා මේ රටේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාරදුන් බව…

විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

විනිමය පාලන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් අමෙරිකානු…

වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 06 ක් සපිරෙයි. ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ.බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්විපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ…

“යක්ෂයා” සමරන කොටි සෙවනැලි

දිවයින පුවත්පතින්.. මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොඅ වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු…

දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි. අදාළ…

වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය. වානේ…

තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බදු බර පටවමින් ණය ගෙවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. කොමිස් මුදල් දුන්නත්…

අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

අධිකරණය දේශපාලන බලපෑම්වලට යටවූ යුගය නිමා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරිමට නව රජය කටයුතු කළ බවයි. ජනාධිපතිවරයා මෙම අදහස්…

අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229 දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 30ක් සපිරේ.1985.මැයි 14 වනදා…

ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය. ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ…

මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

යුද ගැටුම්වලින් මියගිය කොටි සාමාජිකයන් ඇතුලූ සිවිල් වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනුස්මරණ වැඩසටහනක් 12 සිට ලබන 18 වන දින දක්වා පැවැත්වෙන බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා. පළාත්…