උතුරේ සාමය රැකි පොලිස් ලොක්කන් හතර අතේ මාරු.
යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව…