එජාප මන්ත්රි පාදුක්කට පොලිසියට පහර දිමේ චොදනා.
බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය…