නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවෙයි.
සිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා. ශ්‍රී ලංකාවේ…