Tag: sri lanka cricket

මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

https://www.youtube.com/watch?v=kS_wbW2XG0o මාතරද‍ී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු විපක්ෂයේ රැළිය පැවැති භූමියට රැස්ව සිටින ජනතාව අතරට හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේද‍ී පැවැත්වෙන මහමැතිවරණයේද‍ී ශ්‍රී ලංකා…

‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැළිය අද

මාතර නගරයේදී අද (12 දා) පස්‌වරුවේ පැවැත්වෙන ‘මහින්ද සමඟ රට දිනවමු’ ජන රැලියට පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් දෙසීයකට ආසන්න පිරිසක්‌ සහභාගි වීමට නියමිතය. මෙම ජනහමුවට ඇමැතිවරුන් සිව් දෙනකු ඇතුළු…

නාමල් CID එකේ. (ජායාරුප සහ විඩියෝ සහිතයි )

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව මන්ත්‍රීවරයා පැමිණ ඇත. පසුගියදා…

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ටේස්ට් තරගාවලිට ලංකා සංචිතය නම් කෙරේ.

ශ්‍රි ලංකාව සහ පාකිස්ථානය අතර ටේස්ට් තරගාවලිය සදහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය නම් කර තිබේ.මේ සදහා කලකට පසු ජෙහාන් මුබාරක් යලි කැදවිම විශේෂත්වයකි. ඇන්ජලෝ මැතිව්ස් (නායක) ලහිරු තිරිමාන්න (උප නායක)…

අගමැති යෝජනාවට කැබිනට් අනුමැතිය.

නව මැතිවරණ ක්‍රමයක් සැකසීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී කැබිනට් මණ්ඩලය රැස්විය. පාර්ලිමේන්තුවේ…

වසර 34 සේවා කල දැඩිව අපහසුවට පත් නඩුව;ගෝඨා ගැන තින්දුව දෙමින් විනිසුරු ඊවා කියයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පනවා ඇති තහනම් නියෝගය බල පැවැත්වෙන්නේ පොලිස්පතිවරයාට, මුල්‍ය අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරුන්ට පමණක් බව ශ්‍රේෂඨාධිකරණය අද දැනුම් දී…

විල්පත්තු වාර්තා බලන්න කලින් ජනපති අපේ ලක්ෂ 5 බැලිය යුතුයි.ඇමති බදියුදීන්

විල්පත්තු වන සංරක්ෂිතයේ සියලු ඉදිකිරීම් නීතිවිරෝධී බවට ඒ පිළිබඳව කරුණු සොයාබැලූ පරිසර කමිටුව ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ වාර්තාව තමන් ඇතුළු මුස්ලිම් ජනයා පිළිනොගන්නා බව කර්මාන්ත සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අද…

ඇස් ලෙඩක් රට පුරා..

දිවයිනේ බොහෝ ප්‍රදේශවල මේ දිනවල ඇස්‌ රෝගයක්‌ පැතිරෙමින් පවතින බැවින් ඉන් වැළකීමට ආරක්‌ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කොළඹ ජාතික අක්‌ෂි රෝහල මහජනතාවගෙන් ඉල්ලා සිටියි. අක්‌ෂි පටල ප්‍රදානය යනුවෙන් හඳුන්වන මෙම…

හිටපු ඇමති විමල්ට එරෙහිව පැමිණිල්ලක්

හිටපු ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා මත්තේගොඩ, කහතුඩුව “හරිත කැදැල්ල” නිවාස යෝජනා ක්‍රමවලින් නීති විරෝධීව නිවාස ලබා දී ඥාති සංග්‍රහ කර රජයේ දේපළ සාවද්‍ය…

පලාත් ඇමති උපුල්ට රට ගමන් තහනම්.

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කර මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ගල්ගසා මරණකම් බලන් ඉන්න බවට ප්‍රකාශ කළේ යැයි කියන දකුණු පළාත් සභා අමාත්‍ය දෙනගම විතානගේ රෝහනප්‍රිය උපුල් සැකකරුගේ විදේශ ගමන් තහනම්…

පසුගිය වසර හයක දත්ත අනුව සංචාරක නගර අතරින් කොළඹ අංක එකට.

ලොව වේගයෙන්ම වර්ධනය වූ සංචාරක නගර අතර ප්‍රථම ස්‌ථානයට කොළඹ නගරය පත්ව තිබේ. මාස්‌ටර් කාඩ් ආයතනය විසින් සිදුකර ඇති සමීක්‍ෂණයක්‌ අනුව පසුගිය වසර හය තුළ ලෝකයේ වඩා වේගයෙන් වර්ධනය වූ…

අද පාර්ලිමේන්තු විශේෂ සැසිය උණුසුම්වන ලකුණු.

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතව තිබේ. නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා පත් කෙරෙන සිවිල් පුරවැසියන් තිදෙනා සම්බන්ධයෙන් පැවැත්වෙන විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…

පුලුවන්නන් ජනවරමකින් අගමැති වෙන්න.. ගම්මන්පිලගෙන් රනිල්ට අභියෝගයක්.

ව්‍යවස්ථාදායක සභාවට අමාත්‍යවරුන් දෙදෙනෙකු නම් කිරීම යහපාලන සම්ප්‍රදායට පටහැනි බව පිවිතුරු හෙළ උරුමයේ නායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ඔහු කියා සිටියේ…