Tag: sri lanka cricket

අධික වැසි: 35,000කට පීඩා.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම…

ආයෙත් බාර ගන්නේ නැ.. නිලුක්ෂි අමන්දා.

නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසි නිලුක්ෂි අමන්දා කෙටි කලෙකින් නිරූපණ ක්ෂේත්‍රයේද රංගන ක්ෂේත්‍රයේද කාගෙත් අවධානය දිනු තාරකාවක්. පසු ගිය කාලයේදී පුවත් මවන්නියක් වු ඇගේ අලුත් තොරතුරු දැන ගන්නට මෙවර…

ලාහුගලත් ගැලවෙයි…

ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ අද සිදුවු පක්‍ෂ මාරුවත් සමග එහි බල පෙරලියක් ද සිදුව තිබෙනවා. මෙතෙක් මෙම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව තිබුණේ මන්ත‍්‍රී ආසන 07ක් දිනාගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂයටයි. එක්සත්…

අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්.…

ලංකා ක්‍රිකට් කණ්ඩායමට බෝම්බ ප්‍රහාරයක් එල්ල කල අය එල්ලා මරයි..

පකිස්ථානයේ මරණ දඬුවම යළිත් ක්‍රියාත්මක කිරිමෙන් අනතුරුව මරණ දඬුවම හිමිවු පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස්…

වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පොලුවලින් පහරදී තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ…

සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ…

සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය…

ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට…

මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර…