Tag: sri lanka cricket

ජනපති ඇතුළු දූත පිරිස පකිස්ථානයට.

දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ. අද පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන්…

බුදු පුතුන්ට තහනම් කූරගල ගියාට සිහළ රාවයට ජල ප්‍රහාර.

සිහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබේ. අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක්…

අගමැති කටයුතුකරන විදිය ගැන කණගාටුයි; හෙළ උරුමය කියයි.

දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට බාධා කරන මේ ආණ්‌ඩුව ඇතුළේම ඉන්න ප්‍රධාන තිරිංගය කවුද කියන එක අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට හෙළිදරව් කරන බව ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් සහ බස්‌නාහිර…

රාජිතගේ ප්‍රකාශය බොරුවක්; චීනය කැලඹේයි. (video)

කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම එකඟ වු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජිත ආමාත්‍යවරයා…

එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඒ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ය.නිදහස් පක්ෂ හා සංධාන පාක්ෂිකයන්ට දිගින් දිගටම එල්ලවන දේශපාලන පළිගැනීම් නතර නොකිරීම,එක්සත් ජාතික…

රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

ප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න. https://www.youtube.com/watch?v=6AYP90uJs6g අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන…

පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.

වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ…

කොටියට උදව්කල බවට චොදනා එල්ලවු රවිරාජ් මැරුවාට නාවික භටයන් අත්අඩංගුවට.

දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක්…

වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )

https://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විමසයි.…

රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින්…

ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය සජීවිව බලන්න:

එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-1

ජනපති අද බෝවා සමුළුවට.

චීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම…

හෙට තරගයෙන් පසු සමුගන්නා ක්ලාක්.

ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු එක්දින ක‍්‍රීඩාවෙන් තමන් විශ‍්‍රාම ගන්නා බව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රිකට් නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු මේ බව පැවසුවේ මෙල්බර්න් නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. මේ වන විට…