Tag: songs

කාසියේ වාසිය එංගලන්තයට/England won the toss and elected to field

එංගලන්ත – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අනුව ප්‍රථමයෙන් පන්දු රැකීමට එංගලන්ත කණ්ඩායම තිරණය කළේය.තරග ආරම්භයට වැස්සෙන් බදා එල්ල විය.නමුත් පන්දුවාර සීමා…

රජය ශක්තිමත් කරමින් අයවැය සම්මතයි….

2015 අය වැය වැඩි ඡන්ද 95කින් පාර්ලිමෙන්තුවේදි මිට සුලු මොහොතකට පෙර සම්මත වී තිබේ.ඡන්ද 152ක් පක්ෂව ලැබුනු අතර විපක්ෂව ඡන්ද 57ක් ලැබී තිබුනි.එජාපය,ටි.එන්.ඒ,ඩි,එන්,ඒ,ජෙ.වි.පී විරුද්ධව ඡන්දය ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසෙන…

අයවැය උණුසුම: එනවා කියු අයත් යනවා කියු අයත් තාම නැත…

2015 අයවැය අවසන් වර ඡන්ද විමසීම පවත්වන අද (24 දා) පාර්ලිමේන්තුව ඉතා උණුසුම්කාරී තත්ත්වයක්‌ ගනු ඇතැයි අපේෂා කෙරෙනවා. ආණ්‌ඩුවේ මුල් පෙළේ ඇමැතිවරුන් වූ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත්…

ජනාධිපතිවරණය ජනවාරි 08/Presidential Election on January 8

2015 ජනාධිපතිවරණය ජනවාරි මස 08 වන දින පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව මැතිවරණයට අදාළ නාම යෝජනා බාරගැනීම 2014 දෙසැම්බර් මස 08 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම්…

ප්‍රගීත් විඡේසූරියත් ඉවත් වෙයි!!!!!

මගේ ඉවත්වීම හිත හොඳින් ගත්ත තීරණයක්‌ – “ෂා එෆ්.එම්.” හිටපු වැඩසටහන් අංශ ප්‍රධානී ප්‍රගීත් විඡේසූරිය නිර්මාණශීලී යොවුන් මාධ්‍යවේදියකු ලෙසින් අංශ ගණනාවකදී දක්‍ෂතා එළිදැක්‌වූ හෙතෙම, හැකියාවන් රැසකින් පිරිපුන් තනි පුද්ගල චරිතයකි.…

පොදු අපේක්ෂකයා මෛත‍්‍රීපාල….. හදන ආණ්ඩුවේ අගමැති රනිල්.

පොදු විපක්ෂයේ මාධ්‍ය හමුවක් සඳහා අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ වන විට සහභාගි වී සිටිනවා. මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලාවේදීයි. මෙම මාධ්‍ය හමුවට මෛත‍්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා සමග…

හෙළ උරුමය මල්වතු,අස්ගිරි මහනාහිමියන් හමුවෙයි.

අද උදෑසන ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක මහතා අතුලු හෙළ උරුමයේ නායකත්ව මණ්ඩල‍යේ සාමාජිකයන් උතුම් දළදා වහන්සේ වැදපුදා ගෙන ඉන් අනතුරුව මල්වතු මහනාහිමි සහ අස්ගිරි මහනාහිමියන් වහන්සේලා…

ජනපතිවරණය පිළිබඳ නිල ප්‍රකාශය අද….

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳ නිල ප්‍රකාශය ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා විසින් අද (19 දා) ප්‍රකාශයට පත්කිරීමට බොහෝ දුරට ඉඩ ඇත. මීට අදාළ ගැසට්‌ නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන…

පාඨලී සහ උදය රජය හැර යයි…

පාඨලී චම්පික රණවක සහ උදය ගම්මන්පිළ තමන් දැරූ අමාත්‍ය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ජාතික හෙළ උරුමය දැන් පවත්වන මාධ්‍ය හමුවේදියි. එක්සත් ජනතා නිදහස් සන්ධාන…

යනවද? හෙළ උරුමය 10ට කියයි…

ඊයේ(17)රාත‍්‍රී නවය පමණ වන තුරු ජාතික හෙළ උරුමය ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග පිළිබඳ සහ ජනපතිවරණය ගැන සිය අවසන් තීන්දුව පිළිබඳ සාකච්ඡා කළබවත් අද(18)උදේ 10ට පෙර පක්ෂයේ තීන්දුව මාධ්‍ය වෙත සහ රටට…

රතන හිමි අතැර දමයි!!!!

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම තනතුර වෙනුවෙන් තමන් වහන්සේට ලබාදුන් නිල රථයද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත ආපසු භාරදුන් බවයි උන්වහන්සේ…

ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි/Sri Lanka won the toss and elected to bat.

ශ්‍රි ලංකාව මුලින්ම පන්දුවට පහර දෙයි/Sri Lanka won the toss and elected to bat ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර රන්චිහිදී අද (16දා) ආරම්භවන පස්වැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය…

හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!

මන්නාරම වෙල්ලන්කුලම ගනේෂපුරම් ප‍්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ 40 හැවිරිදි කි‍්‍රෂ්ණසාමි නගුලේෂ්වරන් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට…

මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…

දිගින් දිගටම තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විදෙස් තානාපති අංශ දැනුවත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා සදහන් කොට තිබෙනවා. මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා…