ආණ්ඩුව එජාපයේ; අපි එරෙහි වු එවත් කරනවා.. හෙළ උරුමය කියයි.
ජනාධිපති ධූරය අහෝසි කිරීමක් ගැන ජාතික හෙළ උරුමය කිසිවිටෙකත් කතා කර නොමැති බවත්,හැමදාම කටයුතු කරනු ලැබුවේ එහි අත්තනෝමතික බලතල ඉවත්කිරීමට පමණක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා…