Tag: Sinhala joks

අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.

මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා…

ජනවාරි 08 ජනවරම මටත් අදාලයි;අගමැතිතුමන් පවසයි.

තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි. මහනුවර…

සහන් එක්ක හස්ති සෙට් එක කරපු අලුත් වැඩක්..

https://youtu.be/nmaqo4G1_ck සහන් කියන්නේ ලංකාවේ ඉන්න කාලෙත් සංගීතයෙන් අලුත් වැඩ කරන්න උත්සහ කරපු අපුරු චරිතයක්.ටික කාලේකට කලින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාට මොකද,ලංකාව පැත්ත බලාගෙන තමා තාමත් වැඩ. ලගදිත් මියුසික් විඩියෝවක් නිකුත් කරපු…

ලිංගික විකෘතියක් වු සමලිංගිකත්වයට ලංකා රජය එකග වුනාද?

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ…

පාරම්පරික වෙද,ගුප්ත,කෙම් ක්‍රම මගින් ජිවිතයට සහනය. “අපේ දැනුම” වැඩසටහන අංක 01/02

https://youtu.be/8HyAyjS6YgY (වැඩසටහන අංක 01 ) https://youtu.be/pdp4nJZkkbM (වැඩසටහන අංක 02 ) ගුවන් විදුලි සහ රූපවාහිනි මෙන්ම පුවත්පත් සදහාත් තම දැනුමින් සම්පත් දායකත්වය ලබා දෙන ජේ:එම් ජයන්ත ඒකනායක මහතා පාරම්පරිකව තමන් සතුකරගත්…

කහවත්ත කොටකෙතනදි ඇල්ලු හත් දෙනත් නිදහස්.

කහවත්ත කොටකෙතන ප‍්‍රදේශයේ පැවති විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ උදෑසනයි. කොටකෙතන ප‍්‍රදේශයේ මව සහ…

බෝම්බ පිපුරුනත් තරගාවලිය දිගටම.

සංචාරක සිම්බාබේ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ ක්‍රිකට් නියෝජිතයන් එකග වී තිබේ. ඊයේ (29දා) පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණයට…

ඊයේ ජනපති හමුවු අය අද මහින්ද හමුවෙයි.

ඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස්‌ කර ගැනීම සඳහා සන්ධානයේ පක්‍ෂ නායකයන් අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට…

රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත්වුනේ කරුංකා පුවක් නිසාද?

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත. වසර තුනකට ආසන්න කාලයක්‌ රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ…

පොලිසියට උතුරේදි යලිත් පහර දෙයි,ජීප් රථයකට හානි,වෙඩි ප්‍රහාරයකින් අයෙක් රෝහලට..

කිලිනොච්චි – පලෙයි – උඩුතුරෙයි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (24) ගම්වාසීන් පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබෙන බව සදහන්.සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට පොරවකින් පහරදීමට…

උතුරේ සාමය රැකි පොලිස් ලොක්කන් හතර අතේ මාරු.

යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව…