ජනපතිට අභියෝග කළ හැකි උඩු රැවුළක් සහිත නියම පිරිමියෙකු නැ. ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
ජාතික හෙළ උරුමයේ යෝජනා ආණ්ඩුව විසින් පිළිගත යුතුව ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පවසයි. ජනතා ආණ්ඩුව ජනතාවට කන්දිය යුතුව ඇති බවත්, මෙවැනි බලපෑම් නොකළහොත් ආණ්ඩුව…