අගමැතිගේ බිලියන 28ටේ කතාවත් මඩක්.. හිටපු ජනපති කරුණු හෙලිකරයි.
මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා…