ක්ෂෙනුකා පත්කිරීම සදාචාර නැ; JVP
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විපක්ෂයේ සිටියදී චෝදනා එල්ල කළ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත හා විදේශ කටයුතු අමාත්‍යාංශ හිටපු ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය වත්මන් රජය තායිලන්තයේ තානාපති ලෙස පත්කිරීම සදාචාර නිරෝධී…