හිටපු ජනපති බිරිද FCID වෙත.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව…
Sri Lanka News and Gossip Website
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව වාර්තා වනවා. සිරිලිය සවිය සංවිධානයේ සිදු වූ බව…
ශී‍්‍ර ලංකා මුදලින් අමෙරිකානු ඩොලරයේ වටිනාකම රුපියල් 140ට ආසන්න වී තිබෙනවා. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවලට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල මේ වන විට රුපියල් 134.70ක්. එහි විකුණුම් මිල…
A fire at a medical clinic in northeast Syria has killed 27 people, mostly children, say reports. Around 30 people were also injured when a fuel tank exploded at the…
මහාමාර්ග අමාත්‍යාංශයේ රුපියල් බිලියන 28ක් අවභාවිත කිරීම පිළිබද අගමැතිවරයා කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහාමාර්ග අමාත්‍යවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ව්‍යාපෘති 28ක් සඳහා…
තමා අගමැති ධූරයෙන් ඉවත් කළහැක්කේ ජනතාවට පමණක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ජනවාරි 08 වනදා ලැබුණු ජනවරම තමා අග්‍රාමාත්‍යවරයා විමට ද ලැබුණු ජනවරමක් බවයි. මහනුවර…
https://youtu.be/nmaqo4G1_ck සහන් කියන්නේ ලංකාවේ ඉන්න කාලෙත් සංගීතයෙන් අලුත් වැඩ කරන්න උත්සහ කරපු අපුරු චරිතයක්.ටික කාලේකට කලින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගියාට මොකද,ලංකාව පැත්ත බලාගෙන තමා තාමත් වැඩ. ලගදිත් මියුසික් විඩියෝවක් නිකුත් කරපු…
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාරක සභාවකදී සමලිංගිකත්වයට පක්ෂව ශ්‍රී ලංකාව කැමැත්ත ප්‍රකාශ කර ඇති බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. ඒ සඳහා පක්ෂව කැමැත්ත ප්‍රකාශ කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති වල වෙනසක්ද යන්න මේ…
https://youtu.be/8HyAyjS6YgY (වැඩසටහන අංක 01 ) https://youtu.be/pdp4nJZkkbM (වැඩසටහන අංක 02 ) ගුවන් විදුලි සහ රූපවාහිනි මෙන්ම පුවත්පත් සදහාත් තම දැනුමින් සම්පත් දායකත්වය ලබා දෙන ජේ:එම් ජයන්ත ඒකනායක මහතා පාරම්පරිකව තමන් සතුකරගත්…
Spain has signed an agreement with the US allowing to make its presence at a military base in southwest of the country permanent. Morón Air Base will be now able…
After winning his fifth term at the helm of FIFA, Sepp Blatter set a defiant tone in his first press conference, blasting the US probe into corruption at football’s world…
කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පැවති විරෝධතාවලදී කළහකාරී ලෙස හැසිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් හත්දෙනා පොලිස් ඇප මත මුදාහැර තිබෙනවා. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ උදෑසනයි. කොටකෙතන ප්‍රදේශයේ මව සහ…
සංචාරක සිම්බාබේ කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ඒ ආකාරයෙන්ම ඉදිරියට පවත්වාගෙන යාමට දෙරටේ ක්‍රිකට් නියෝජිතයන් එකග වී තිබේ. ඊයේ (29දා) පැවැති දෙවැනි එක්දින තරගය අතරතුර ගඩාෆි ක්‍රීඩාංගණයට…
ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා සන්ධානයේ පක්ෂ නායකයන් අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට…
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්යක්ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. වසර තුනකට ආසන්න කාලයක් රේගු අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ…