Tag: President of Sri Lanka

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් දිවයිනට.

පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ…

පැකර් සමු ගැනිමෙන් ඩොලර් මිලියන 400ක් අහිමිවෙයි.

කැසිනෝ ක්‍රීඩාව සමග ක්‍රියාත්මක කිරීමට යෝජිත සුඛෝපභෝගී හෝටල් ව්‍යාපෘතිය අත්හැරීමට ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් සමාගම තීරණය කර තිබේ. ඩොලර් මිලියන 400ක් වැය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සිය ව්‍යාපෘතිය…

වත්තල සන්ධාන සභාපතිට පහරදිම / මහමැතිවරණ සමය ඛේදවාචකයක් වන ලකුණු.

වත්තල ප‍්‍රාදේශිය සභාවේ ඊයේ දහවල් ඇතිවු පහරදිමෙන් පසු එහි සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කලා.ඔවුන් ප්‍රතිකාර සදහා…

රවී වංචා නඩුව කල්දා ගනී

ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් ලක්ෂ 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරය නොමැතිව කිරුලපනේ ස්ටෑන්ඩට් චාටඩ් බැංකුවේ තැන්පත් කළැයි පාර්ලිමේන්තු…

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට.Sri Lanka won the toss: සජීවිව නැරඹිමට පිවිසෙන්න.

සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-1 සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර දැන් පැවැත්වෙන හත්ව එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව මුලින් පන්දුවට…

L:T:T:E සිරකරුවන් නඩු නැතුව නිදහස්.

වසර ගණනාවක් පුරා දිවයිනේ විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමග එකඟ වූ බව මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප්…

අතුරු අය වැය අද

භාණ්ඩ රැසක මිල අඩු වීමත්, මෛත්‍රී පාලනයක් යටතේ පොරොන්දු වූ රජයේ සේවකයන්ගේ පඩි වැඩිවීමත් අද (29දා) ඉදිරිපත් කෙරෙන අතුරු අයවැය යටතේ සිදුවන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා තිබෙනවා.…

නැන්දම්මට කල කරදරේ මෝල්ගහෙන් නිමකෙරේ.

නැන්දම්මා මෝල්ගසින් තම බෑණාට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක්‌ කොලොන්න පොලිස්‌ වසමෙන් වාර්තා වේ. මෙසේ මිය ගොස්‌ ඇත්තේ කොලොන්න, වලස්‌යාය, 13 කණුව ලිපිනයෙහි පදිංචිව සිටි ආබාධිත විශ්‍රාමික යුද සෙබළෙක්‌ වූ රාජපක්‌ෂ…

ෆොන්සේකාට සියල්ල ලැබෙයි.

යුද අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුවෙන් සියලු නිල නාමයන්, පදක්කම් සහ අයිතිවාසිකම් අහිමිව සිටි හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ නිල නාමයන්, විශ්‍රාම වැටුප, පදක්කම් සහ අයිතිවාසිකම් සියල්ල නැවත ලබාදී…

ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.

ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය…

අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.

තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත. ඊයේ…

වෙලේ සුදා දුමින්දව හිර කරයි..

මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේසුදා නැමැත්තා පාර්ලිමේන්තු‍ මන්ත්‍රී දුමින්ද සිල්වාට මුදල් ලබාදී ඇති බව දැනට සිදුකර ඇති පරීක්ෂණවලින් හෙළි වී ඇති බැවින් දුමින්ද සිල්වාට අයත් සියලු ගිණුම් පරික්ෂා කරන ලෙසට…