Tag: President of Sri Lanka

කැමති කෙනකුට යන්න පුළුවන් – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත

නුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක්‌ ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා…

ධීවර විරෝධතාවයක් ඇරඹේ.

මාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර…

අසාද් සාලි වැනි අයට පෙන්න මම අද නුගේගොඩ යනවා; මහ ඇමැති ප්‍රසන්න

“මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” යනුවෙන් අද (18 වැනිදා) නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමා සහභාගි වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය…

නවක වදය තවත් බිල්ලක් ගනී.

නවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ…

හැමෝම එන්න;ගම්මන්පිල,පක්ෂේ නිසා මට එන්න බැ; බන්දුල,අපි එනවා පළාත් මන්ත්‍රින් 40ක්.

නුගේගොඩ නගරයේ හෙට පැවැත්වෙන රැළිය සඳහා සහභාගි වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සියලූ පාර්ශ්වවලට විවෘතව ආරාධනයක් කර ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.හිටපු ජනපතිතුමන් මේ…

යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ…

අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බව මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසනවා. එහි සාමාජික ප‍්‍රවීන…

ලංකාවට එරෙහි වාර්තාව කල්යයි; සැප්තැම්බර් ගෙනවා ; සෙයිඩ් අල් හුසේන් කියයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව එක්සත්…

රක්නා ලංකා පඩි නොගෙවිම වංචාවක්;අන්තර් සමාගම් සේවක සංගමයෙන් චොදනා.

රක්නා ලංකා සමාගම මගින් ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂක සේවාවන් සඳහා නැව්සමාගම් වල සේවයේ යොදවා ඇති මුහුදු ආරක්‍ෂක නිලධාරින්ගේ ජනවාරි මස වැටුප මේවනවිටත් ගෙවා නොමැති බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත…

වෙලේ සුදාගේ කුඩු ගබඩාව.

අන්තර් ජාතික මත්කුඩු ජාවාරම්කරුවකු වූ වෙලේ සුදා නොහොත් ගම්පොළ විදානලාගේ සමන් විසින් පාකිස්තානයේ සිට මෙරටට ගෙන්වා ගබඩා කළ මහා පරිමාණ මත්කුඩු ගබඩාව කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය සහ රහස් පොලිසිය විසින්…

මහා ශිව රාත්‍රි දිනයට ජනපති,අගමැති,විපක්ෂනායක සුබ පතයි.

ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනවා. ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු භක්තියකයින්ගේ…

ඉන්දු – ලංකා ජනපතිවරු හමුවෙයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉන්දියාවේ ජනාධිපති මන්දිරය වන රාස්ඨ‍්‍රපතිභවන් හිදි විශේෂ පිළිගැනීමේ උත්සවයක් අද පෙරවරුවේ පැවැත්වුණා. එහිදී හමුදා උත්තමාචාරයක්ද පැවැත්වුණු බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ අනතුරුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා…

ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදුදහම රකින්න බැ; ඇමති පාඨලී

ගොඩනැගිලි ඉදිකිරිමෙන් පමණක් බුදු දහම ඉදිරියට නොයන බවත් එය ජනතා හදවතට එක්කල යුතු බවත්,අනාගතයේදි තෙල් සහ ගැස් සම්පත හොදින් කළමණාකරනය කිරිමෙන් රටට යහපතක් කල හැකි බවත්, අංගොඩ,කුඩා බුත්ගමුව ශ්‍රී පියදස්සිනාරාම…