අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ…
Sri Lanka News and Gossip Website
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට ඒ…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය…
අග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක…
වසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ…
ගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්ෂ…
The murder of Boris Nemtsov that took place on a bridge in central Moscow overnight on Friday was caught on an all-weather camera belonging to TVC television. The low-resolution video…
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)
එංගලන්ත පිල ලබාදුන් ලකුණු 309ක ඉලක්කය හඹා යාම මේ වනවිට සාර්තකව සිදු කිරිමට ශ්‍රි ලන්කා ක්‍රිඩකයන් සමත්ව සිටිනවා.මෙහිදි තිරිමාණ්න තම ප්‍රථම ලොක කුසලාන ශතකය වාර්තාකර ගත්තා. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-5
මුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය…
ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස්…
ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම්…
උතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම…
එක්දින ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ලකුණු 200ක් රැස්කළ පළමු ක්‍රීඩකයා බවට පත්විමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් අද සමත් වුනා. සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ලකුණු 215ක් රැස්කර ගත්තා.…