සජින් ඇවිත් යයි; සරණ අල්ලගයි.
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා. ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව…
Sri Lanka News and Gossip Website
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා. ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ යුතු බව ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබෙනවා. ඒ, ඊයේ පැවති එම සභාවේ රැස්වීමේදීයි.ජාතික විධායක සභාව සදහා…
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී නොකඩා ශතක හතරක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමත්විය. ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම…
මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. සජීවිව නැරඹිමට පිවිසෙන්න.…
නව පරිපාලනයක් යටතේ තව දුරටත් ජනතා සේවය සදහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව එහි නව සභාපතිතුමන් වන ලසන්ත ගුණවර්ධන මහතා සදහන් කරයි.ආයතනයේ ඉදිරි කටයුතු පිලිබදව මාධ්‍ය දැනුවත්…
බැඳුම්කර ගනුදෙනුව අස්වාභාවික බවත්,මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඉල්ලා අස්විය යුතු බවත් ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි. අද (10) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව…
https://www.youtube.com/watch?v=jQ4zgd4tvJQ
(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge)
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඒ කාණ්ඩය යටතේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාෙපාරොත්තු එංගලන්තයෙන් අද ගිළිහුණි. ඒ බංග්ලාදේශ කණ්ඩායම හමුවේ ලද පරාජයත් සමගිනි. ඒ අනූව ඒ කාණ්ඩයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී…
මේ මස 21 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කෙරුණු සම්පුර්ණයෙන් ආවරණය කරන ලද හිස් වැසුම් (ෆුල් ෆේස් හෙල්මට්) භාවිතය තහනම් කිරීමේ නීතිය යළි ඉවත් කර ගැනීමට තීරණය කර තිබේ. මෙවැනි…
නිල සංචාරයක් සඳහා බ්‍රිතාන්‍යයට ගොස් සිටින සිරිස්න මහතා අද(09) පොදු රාජ්‍ය මණ්ඩලීය සැමරුම් දින උලෙලට සහභාගී වීමට නියමිතව තිබේ. අදාළ සැමරුම් උලෙල පොදු රාජ්‍ය මණ්ඩලීය මුලස්ථානයේදී පැවැත්වෙයි. පොදු රාජ්‍ය මණ්ඩලයේ…
ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් ඇමති විමල් වීරවංශ මහතා අල්ලස් කොමිසමට කැඳවා තිබේ. වත්කම් විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍යවරයාට අල්ලස් කොමිසම…