රජීව්ට ආණ්ඩුව එපා වෙයි.
සිය තනතුර සම්බන්ධයෙන් රජය සමග මතභේදයක සිටි උසස් අධ්‍යාපන හිටපු රාජ්‍ය ඇමති රජිව විජේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ අසුන්ගෙන තිබේ. පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ…