ගැණු ළමයි කඩි මුඩියේ ඔෆිස් දුවන්නේ…..ඇයි? (funny videos)
https://www.youtube.com/watch?v=J3BqmaqN054&feature=youtu.be
Sri Lanka News and Gossip Website
https://www.youtube.com/watch?v=J3BqmaqN054&feature=youtu.be
ඉන්දීය කණ්ඩායම සමග අද පැවැත්වෙන සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ඉන්දිය කණ්ඩායම සමත් වී තිබේ.කොල්කටා හි ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට…
අතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර…
තමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප්රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය…
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත.…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර හයිද්‍රබාද්හිදී අද (09) ආරම්භවූ තීරණාත්මක තුන්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම්…
පුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග්‍රෑම් 95ක්, ගෙන්දගම් ග්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ…
https://www.youtube.com/watch?v=mgJUMbFp4Ms&feature=youtu.be
බොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද…
Would-be jihadis are booking tickets on cruise ships in an attempt to reach Syria and Iraq without attracting the attention of Turkish security forces. Interpol has urged screening to be…
දිවයිනේ බොහෝ පළාත් වලට පැහැබර වූ කාලගුණ තත්වයක් පවතී. කෙසේ වුවත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා…
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අහමදබාද්හිදී අද (06දා) ආරම්භවූ දෙවැනි එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. මෙම තරගයේ කණ්ඩායමේ දෙකේම එක්…
අන්තර්ජාතික ක්‍රිකට් කවුසිලය අද (04දා) නිකුත් කළ නවතම ටෙස්ට් කණ්ඩායම් වර්ගීකරණයට අනුව මෙතෙක් සිවුවැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායම පස්වැනි ස්ථානය දක්වා පියවරක් පසුබැස ඇත. පාකිස්තානය හා ඔස්ට්‍රේලියාව අතර පැවැති…