Tag: newspaper cartoon

මැකලම්ගේ ශතකය සමග නවසීලන්තය ඉදිරියට/B McCullum scored New Zealand’s fastest Test hundred

නවසීලන්ත ටෙස්ට් ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් ශතකය වාර්තා කිරීමට බ්‍රෙන්ඩන් මැකලම් සමත්විය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව අද (26දා) පැවැත්වෙන ටෙස්ට් තරගයේදීය. ඔහුට ශතකය වාර්තා කිරීමට ගතවූයේ පන්දු 74ක් පමණි. මීට අමතරව…

සුනාමියට දස වසරයි – 09.25 සිට 09.27 දක්වා නිශ්ශබ්දතාවක්.

සුනාමි ව්‍යයසනයට මුහුණදීම අනුස්මරණය කිරීම වෙනුවෙන් නම් කෙරුණු ජාතික සුරක්ෂිතතා සැමරුම් දිනය අදට යෙදී තිබේ. 2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා මෙරට සුනාමි ව්‍යවසනයට ලක්ව අදට දස වසරක් ගතවෙයි. ඒ නිමිත්තෙන්…

සිරිකොත ලග දෙපිරිසක් ගැටෙයි..(ඡායාරුප සහිතයි )

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත අසළ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව වාර්තා වනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ එක්සත් විද්වත් සංගමයේ සමුළුවක් පැවැත්වෙමින් තිබියදී ඊට විරෝධය දැක්වීම සඳහා සිරිකොත ඉදිරිපිට…

2015 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද සහ හෙට.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි පොලිස් ස්ථාන හැර සෙසු සියලුම පොලිස් ස්ථානවල සහ සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල තැපැල් ඡන්දය සලකුණු කිරීම ලබන 26 වන දින සිදුකරන බව මැතිවරණ මහලේකම් කාර්යාලය සඳහන් කළේය.…

ලොව දිනන මග අද එලිදකී..

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද(23) එළිදැක්වීමට නියමිතව තිබේ. “මහින්ද චින්තන ලොව දිනන මග“ යන නමින් හඳුන්වා ඇති මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද…

ගම්මන්පිලගේ අලුත් පිල…

තමන් නව දේශපාලන පක්ෂයක් අරඹන බව උදය ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.ජාතික හෙළ උරුමයෙන් වෙන්ව පැමිණි පිරිස හා එක්ව මේය සකසා ඇති බවද සදහන්.ඒ පිළිබදව පක්ෂය නිකුත්කල මාධ්‍ය නිවේදනය පහත…

අද කාළගුණය(23/12/14)/ TODAY WEATHER FORECAST.

දිවයිනේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වලට ද හම්බන්තොට දිස්ත්‍රික්කයට ද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. විශේෂයෙන් සන්ධ්‍යා කාලයේදී සහ රාත්‍රී කාලයේදී සෙසු ප්‍රදේශවලටද…

ගහ දන්නා අය සහ කොළ කඩා පාන TNA.

තම පක්ෂයේ තීන්දුව ගැන සලකා බලන්නැයි අගමැතිවරයා තමන්ගෙන් ඉල්ලීමක් කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද තමාට දුරකථන ඇමතුමක් දුන් බවත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, අධිකරණ ඇමති රවුෆ් හකීම්…

අධික වැසි: 35,000කට පීඩා.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ති‍්‍රක්ක 07ක පවුල් 9486ක සාමාජිකයින් 35,726ක් පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ සරත් ලාල් කුමාර පවසන්නේ එම…

ආයෙත් බාර ගන්නේ නැ.. නිලුක්ෂි අමන්දා.

නිරූපණ ශිල්පිනියක් ලෙස කලා ලොවට පිවිසි නිලුක්ෂි අමන්දා කෙටි කලෙකින් නිරූපණ ක්ෂේත්‍රයේද රංගන ක්ෂේත්‍රයේද කාගෙත් අවධානය දිනු තාරකාවක්. පසු ගිය කාලයේදී පුවත් මවන්නියක් වු ඇගේ අලුත් තොරතුරු දැන ගන්නට මෙවර…