පොදු අපේක්ෂකගේ හරි ප්‍රතිපත්තියක් නැ.. ගම්මන්පිල කියයි.
ඉකුත් දා ආණ්ඩුවෙන් ඉවත් වූ ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය මහලේකම් බස්නාහිර පළාත් සභා හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා. විපක්ෂයේ පොදු අපේක්ෂක…