Tag: news

කැබිනට් 27යි,රාජ්‍ය ඇමති 10යි, නියෝජ්‍ය ඇමති 8යි.

මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ නව රජයේ කැබිනට් මණ්ඩලය අද සවස ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දෙන ලදී. කැබිනට් මණ්ඩලය ඇමතිවරුන් 27 දෙනෙකුගෙන් සමන්විත අතර රාජ්‍ය ඇමතිවරුන් ගණන 10කි. එසේම නියෝජ්‍ය ඇමතිවරුන් ගණන…

TNA ගන්නා ඇමතිධුර ගණන කියද?

දෙමළ ජාතික සන්ධානය ජනපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ නව රජය යටතේ අමාත්‍යධූර බාර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බැව් එහි නායක ආර්.සම්බන්ධන් මහතා සදහන් කර තිබේ. නව රජයේ අමාත්‍යධූර…

පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට.

අති උතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ මෙරට සංචාරය හෙට(13) ආරම්භ වීමට නියමිතව තිබේ. හෙට පෙරවරුවේ උන්වහන්සේ මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි. පාප්වහන්සේගේ මෙරට සංචාරය නිමිත්තෙන් මේ වන විට සියලු කටයුතු සූදානම්…

කේ: පී ලංකාවේ “හින්දු” කියයි.

එල්.ටී.ටී.ඊයේ හිටපු ජාත්‍යන්තර අවි සැපයුම්කරු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින කේ.පී ශ්‍රී ලංකාවෙන් පලාගොස් නැතැයි ඉන්දීය මාධ්‍ය පවසනවා. කේ.පී ජනපති මැතිවරණ සමයේ ශ්‍රී ලංකාවෙන් පලාගිය ගිය බවට ඇතැම් මාධ්‍ය මගින් වාර්තා…

අගවිනිසුරු ගෙදර යවනු.

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත්ව යන්නැයිද හිටපුඅගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයිද පවසමින් අද උදෑසන කොළඹ අලූත් කඬේ පිහිටි ශ්‍රෞෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ විරෝධතාවයක් පැවැත් වින ‘මුල…

එයා තමයි… නැ එයා නෙමෙයි: කවුද ශ්‍රි ලංකා සභාපති ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරට අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස්…

එජාප මන්ත්‍රි පාදුක්කට පොලිසියට පහර දිමේ චොදනා.

බොරලැස්ගමුවේ වැඩ බිමක වැඩ කිරීමට සිවිල් ආරක්ෂක බලකායේ පිරිසක් අකමැතිබව කීමට එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා බොරලැස්ගමුව පොලිසියට ගිය අවස්ථාවේ ඇතිවූ ගැටුමක් උත්සන්නවීමෙන් කැරළි මර්ධන ඒකකය…

සංධානයෙන් විශේෂ මාධ්‍ය හමුවක්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ දින සියයේ වැඩපිළිවෙළට තමන් ද සහාය දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසනවා. කොළඹ අද පැවැත් වූ මාධ්‍ය හමුවකදී නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ පත්කෙරුණු…

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට.

දේශපාලන ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර අද (10) පැල්මඩුල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කර තිබෙනවා.අදාළ…

මෛතී‍්‍රපාල සිරිසේන දිවුරුම් දිමට සුදානම්.

මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී අද පස්වරුවේදී පැවැත්වීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවය පැවැත්වෙන්නේ පස්වරු හයටයි. ජනාධිපතිවරයා ලෙස මෛතී‍්‍රපාල සිරිසේන මහතා දිවුරුම් දීමෙන් පසුව එක්සත්…

පලවෙනි එක එකොළහට…

ශ‍්‍රී ලංකාවේ 07 වැනි ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම අද පස්වරු 04ට නිමාවට පත්වුණා.මෙවර ජනාධිපතිවරණය සඳහා මෙවර තරග වැදුණු අපේක්ෂකයින් ගණන 19ක්. ඉන් 17 දෙනෙකු පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයින් වන…

ප්‍රධාන තරගකරුවන් ඡන්දය දමයි…

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වීරකැටිය මැදමුලන ඩී.ඒ රාජපක්ෂ මහ විදුහලේදී තම ඡන්දය ප්‍රකාශ කළ අයුරු. විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛතී‍්‍රපාල සිරිසේන මහතා පොළොන්නරුව, නව නගරයේ ශී‍්‍ර විද්‍යාලෝක විහාරයේදී තම ඡන්දය භාවිත…