Tag: news

කාසියේ වාසිය ශ්‍රි ලංකාවට.Sri Lanka won the toss and elected to field.

http://watchcric.net/channel/live-cricket-1 සජීවිව නැරඹිමට පිවිසෙන්න. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර දැන් පැවැත්වෙන පස්වැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගැනිමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් විය.ඒ අනුව නවසිලන්ත කණ්ඩායමට…

රවීගේ චෝදනා බොරු කල නව ආරක්ෂක ලේකම්ට ලෙඩක්.

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ආරක්ෂක ලේකම්වරයා යටතේ පවත්වා ගෙන යන ගිණුමක් සම්බන්ධයෙන් මාධ්‍යයට කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් නව ආරක්ෂක ලේකම් බී.එම්.යු.බී. බස්නායකගෙන් නිදහසට කරුණු විමසීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව…

අඩුකල තෙල් සහන දෙනවා- ගැමුණු.. සහනය මදි- විමල්

ජනපති මැතිවරණ වේදිකාවේදී දුන් පොරොන්දුවකට අනූව පෙට්‍රල්, ඩීසල් හා භූමි තෙල් මිල ගණන් පහත දැමීමට රජය පියවර ගත්තා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය…

සිවුවැනි තරග ජය නවසීලන්තයට.New Zealand won by 4 wickets.

(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක නවසීලන්ත කණ්ඩායම අතර පැවැති සිවුවැනි එක්දින තරගයෙන් කඩුලු 4ක ජයක් ලැබීමට සත්කාරක නවසීලන්ත…

තැප්‍රොබේන් ගිණුම ගෝඨාභයගේ නෙවෙයි චොදනා බොරු: නව ලේකම් කියයි.

ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාකාවේ ඇති ගිණුම ආරක්ෂක අමාත්‍යංශය සතු ගිණුමක් බවත්, එය හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නමට ඇති ගිණුමක් නොවන බවත්, නව ආරක්ෂක ලේකම් බී.එම්.යූ.ඩී බස්නායක මහතා පවසයි. අදාළ ගිණුමේ ඇති…

සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත්…

පාවෙන අවි ගබඩාවේ සුලමුල..

ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ…

දෙවන තරග ජය ශ්‍රි ලංකාවට/Sri Lanka won by 6 wickets.

සත්කාරක නවසීලන්ත කණ්ඩායම හා හැමිල්ටන් පිටියේ පැවති දෙවැනි එක්දින තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම ලකුණු 248කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු…

හිටපු ජනපති නව ජනපතිට සභාපති පුටුව දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එකඟතාව පළකර තිබෙන බව වාර්තාවේ. ඊයේ රාත්‍රී කතානායක නිල නිවසේ පැවති විශේෂ සාකච්ජාවකදී මෙම…

නාරාහේන්පිට ගබඩාවකින් අබලන් ගුවන් යානයක්..

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් සොයාගෙන තිබෙනවා. කුඩා ප්‍රමාණයේ අබලන් වූ ගුවන් යානයක් මෙසේ සොයාගත් බව පොලීසිය සඳහන් කරයි. දෙදෙනෙකුට පමණක් ගමන් කළ හැකි අබලන් වූ කුඩා…