අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.
නීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා. ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය…