ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත්‍රී අජිත් කුමාර…