දහ නවයට කැමති වෙයි.
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක්…
Sri Lanka News and Gossip Website
19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය අද හිමි වුණා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදීයි. ඒ අනුව විධායක ජනාධිපති ධුරයේ බලතල කිහිපයක්…
පසුගිය ජනාධිපතිවරණයේදී තමා පැරදවීමට කටයුතු කළේ ඉන්දියානු රෝ ඔත්තු සේවය, CIA රහස් ඔත්තු සේවය, MI-6 සංවිධාන එකතුව බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හින්දු පුවත්පත වෙත සම්මුඛ සාකච්චාවක් ලබා දෙමින්…
දෙදින නිල සංචාරයක් සදහා අද අලූයම දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන් අතර සාකච්ඡා අද උදෑසන පැවැත්වුණා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ඉන් අනතුරුව දෙරට…
බි්රතාන්යයේ නිල සංචාරය නිම කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවයිනට පැමිණියා. සිය සංචාරයේදී මෛතී‍්‍රපාල සිරිසේන මහතා එලිසබෙත් මහරැුජින සහ බි්රතාන්ය අග්‍රාමාත්‍ය ඬේවිඞ් කැමරන් මහතාද මුණගැසී සාකච්ඡුා කළා. ජනාධිපතිවරයා…
එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබේ. එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා ගොනු කළ මුලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලිමෙන්…
තමන්ට විදේශ ගතවීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලමින් ඇවන්ගාර්ඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සිදුකළ ඉල්ලිම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ. අදාළ ඉල්ලීම ඉදිරිපත් කරමින් සේනාධිපති මහතාගේ නීතීඥවරිය සඳහන්…
යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුළත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. මෛත්‍රීපාල සිරිසේන මහතා…
ප්‍රකාශයක් ලබාදීම සඳහා ඊයේ (11) අල්ලස් කොමිසමට නොපැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතා අද (12) පැමිණ තිබුනා. ඊයේ පැමිණෙන ලෙසට එම දැනුම්දීම කළද අසනීප තත්ත්වයක් හේතුවෙන් පැමිණීමට නොහැකි බව…
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කළ යුතු බව ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කර තිබෙනවා. ඒ, ඊයේ පැවති එම සභාවේ රැස්වීමේදීයි.ජාතික විධායක සභාව සදහා…
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරග හතරකදී නොකඩා ශතක හතරක් රැස්කළ ලොව පළමු ක්‍රීඩකයා වීමට ශ්‍රී ලංකාවේ කුමාර් සංගක්කාර සමත්විය. ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ හොබාට්හි දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම…
මීගමුව ප්‍රදේශයේ නිවසක තිබී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 05ක තොගයක් කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සොයාගෙන තිබේ. අදාල නිවසේ හිමිකරු මීගමුව ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු…
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර තරගය මේ වන විට පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. සජීවිව නැරඹිමට පිවිසෙන්න.…
නව පරිපාලනයක් යටතේ තව දුරටත් ජනතා සේවය සදහා ලංකාපුත්‍ර සංවර්ධන බැංකුව ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව එහි නව සභාපතිතුමන් වන ලසන්ත ගුණවර්ධන මහතා සදහන් කරයි.ආයතනයේ ඉදිරි කටයුතු පිලිබදව මාධ්‍ය දැනුවත්…