පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.
වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ…
Sri Lanka News and Gossip Website
වත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ…
දෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක්…
https://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විමසයි.…
ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින්…
එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැකලම් මුලින්ම පන්දුවට පහරදීමට තිරණය කළේය. සජීවිව නැරඹිමට පිවිසෙන්න. http://watchcric.net/channel/live-cricket-1
චීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම…
ලෝක කුසලාන අවසන් තරඟයෙන් පසු එක්දින ක්‍රීඩාවෙන් තමන් විශ්‍රාම ගන්නා බව ඔස්ටේ්රලියානු ක්‍රිකට් නායක මයිකල් ක්ලාක් පවසයි. ඔහු මේ බව පැවසුවේ මෙල්බර්න් නුවර පැවැත් වූ මාධ්‍ය හමුවකදීය. මේ වන විට…
මේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික්…
පොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ. පෙරේදා සවස 7ට පමණ එල්ල වූ…
Update: අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල…
“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික්…
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ බෙයිජින් නුවරට ළඟා වී තිබේ. ජනාධිපතිවරයා සිව්දින නිළ සංචාරයක් සඳහා ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ මෙරට දූත පිරිස චීනයේ විදේශ…
19 වන ව්‍යවස්ථා සංශෝධනය යනු ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් බවත්, එය පරාජය කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවත් විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව…