Tag: news

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ අක්‍රමිකතාවන්ට රාජපක්ෂ පවුල වගකිව යුතුයි; ඇමති අකිල

ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරයාගේ මස්සිනාවීම හැර අදාළ තනතුරට වෙනත් කිසිදු සුදුසුකමක් නොතිබුණු බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්…

පාඨලීට ජනපදනමක් නැ;19 පරද්දන්නේ කොහොමද? අනුර කුමාර විමසයි.

19 වෙනි සංශෝධනය පිළිබඳව ශ්‍රීලනිපයේ ඇතැමුන්ගේ ප්‍රකාශවලින් හෙළිවන්නේ එය සම්මත කර ගැනීමට නොදීමේ කුමන්ත්‍රණයක් යැයිද ඊට තමාගේ සම්බන්ධ‍යක් නැති නම් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හොරගල් අහුලන්නේ නැතිව එය ප්‍රකාශ කළ…

ආණ්ඩුව වැඩි ඡන්ද 21කින් පරාදයි.. පඩි ගෙවන්න සල්ලී නැ; නිමල්, සල්ලි තියෙනවා රවී.

රුපියල් බිලියන 400ක් භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවක් අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 21කින් පරාජයට පත්ව තිබේ. එහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 31ද ලැබුණද විපක්ෂව ඡන්ද 52ක් ලැබීම…

දෙයියෝ සාක්කි!!!! අනියම් පෙමටද දරුවා බිලිදුන්නේ?

මාස 06ක කුඩා දැරියක සැක කටයුතු ලෙස මියයාම සම්බන්ධයෙන් එම දැරියගේ පියා සහ පුංචි අම්මා (මවගේ නැගණිය) අත්අඩංගුවට ගෙන ඇති බව කරුවලගස්වැව පොලීසිය කියයි. මියගොස් ඇත්තේ පුත්තලම – කරුවලගස්වැව 8…

නිමල් එපා දිනේෂ් දෙන්න මන්ත්‍රිවරු කතානායකගෙන් ඉල්ලයි.

විපක්‍ෂනායකධූරය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දෙන්නැයි ඉල්ලමින් මන්ත‍්‍රීවරුන්පිරිසක් අත්සන් කළ ලිපියක් අද කථානායකවරයා වෙත භාරදි තිබෙන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කොළඹ දී අද පැවති මාධ්‍ය…

UNPකාරයෝ රැවැට්ටුවට රනිල්ට අපිව රවට්ටන්න බැ;ඇමති පාඨලී කියයි (video සහිතයි)

එජාප නායකත්වයට පත්ව එජාප පිරිස් රවටා තමන්ට පමණක් බලය තබා ගැනිමට පක්ෂ ව්‍යවස්ථාව වෙනස් කරගත් වත්මන් අගමැතිතුමන් තමන්ද එලෙස රැවටිය හැකි බව සිතා සිටිම කණගාටුවට කරුණක් බව ආමාත්‍ය පාඨලී චම්පික…

ජනපති ඇතුළු දූත පිරිස පකිස්ථානයට.

දෙදින නිල සංචාරයක් සඳහා පකිස්ථානය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරච්චි නුවරට ළඟා වී තිබේ. අද පස්වරු 1.20ට පමණ ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස යු.එල්.183 දරණ සාමාන්‍ය මඟි ගුවන්…

බුදු පුතුන්ට තහනම් කූරගල ගියාට සිහළ රාවයට ජල ප්‍රහාර.

සිහළ රාවය සංවිධානය විසින් පොලිස් අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුලුවීමට උත්සහ දැරීම හේතුවෙන් එම පිරිසට ජල ප්‍රහාරයක් එල්ල කර විසිරුවා හැර තිබේ. අදාළ ප්‍රදේශයට ඇතුලුවීම වැලැක්වීම සඳහා අධිකරණ නියෝගයක්…

අගමැති කටයුතුකරන විදිය ගැන කණගාටුයි; හෙළ උරුමය කියයි.

දූෂිතයන් නීතිය හමුවට ගෙන ඒමට බාධා කරන මේ ආණ්‌ඩුව ඇතුළේම ඉන්න ප්‍රධාන තිරිංගය කවුද කියන එක අනාගත පාර්ලිමේන්තු මැතිවරණයකදී රටට හෙළිදරව් කරන බව ජාතික හෙළ උරුමය ප්‍රධාන ලේකම් සහ බස්‌නාහිර…

රාජිතගේ ප්‍රකාශය බොරුවක්; චීනය කැලඹේයි. (video)

කොළඹ පිටත වට රවුම් මාර්ගයේ ඉදිකිරිම් සඳහා ඇස්තමේන්තු කර තිබු මුදලින් රුපියල් බිලියන 30 ක මුදලක් අඩු කිරීමට චීන කොන්ත්‍රාත් සමාගම එකඟ වු බවට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් රාජිත ආමාත්‍යවරයා…

එජාපය පළිගන්නවා;හිතට එකගව බැ; තිස්ස කරලියද්ද ඉවත්වෙයි.

නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඉල්ලා අස්වීමට තීරණය කොට තිබේ. ඒ බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා ය.නිදහස් පක්ෂ හා සංධාන පාක්ෂිකයන්ට දිගින් දිගටම එල්ලවන දේශපාලන පළිගැනීම් නතර නොකිරීම,එක්සත් ජාතික…

රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)

ප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න. https://www.youtube.com/watch?v=6AYP90uJs6g අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන…