වැඩිකලේ එයා… අඩු කලේ මම; නොරොච්චෝලේට මහින්ද උත්තර දෙයි.
පසුගිය ආණ්ඩුව සමයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු…