Tag: news

උසස් පෙළ විභාගය කල් යයි

2023 උසස් පෙළ විභාගය පැවැත්වෙන සංශෝධිත දිනයන් පිළිබඳ ඉදිරි සතියේ දී විභාග කොමසාරිවරයා විසින් දැනුම් දෙන බව අධ්‍යාපන සුසිල් ප්‍රමජයන්ත පවසයි. අද (සැප්. 21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ…

අවිස්සාවේල්ලේදී වෙඩි තැබීමක්

අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ වංගුව අසලදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට වෙඩිතැබීමක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (20) රාත්‍රීයේ අදාළ වෙඩිතැබීම සිදුකර ඇතැයි 119 අංකයට…

සතොස භාණ්ඩ මිල පහළට

ලංකා සතොස ආයතනය මඟින් මහජනතාව ලබාදෙන අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩුකර තිබේ. ඒ අනුව පහත සඳහන් භාණ්ඩ දිවයින පුරා ඇති සතොස අලෙවිසැල් මඟින් පාරිභෝගිකයින්ට ලබාගත හැකිය. මිල පහළ දැමීම…

දසුන් නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නායක දසුන් ශානක නායකත්වයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව දැනුම්දී තිබෙනවා. ඒ තේරීම් කමිටුව තමන්ට ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැනුම් දුනහොත් පමණි. මේ පිළිබඳව දසුන්ගෙන් කළ…

විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි නසා ගනියි: සිනමා ලොව ශෝකයෙන්

සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ නළුවෙක් වන විජෙයි ඇන්ටනිගේ දියණිය සියදිවි හානි කරගෙන තිබෙනවා. 16 හැවිරිදි වියෙහි පසු වූ ඇය චෙන්නෙයි ආල්වාර්පේට්ටෙයි පිහිටි නිවසේ දී සිය ගෙලවැලලාගෙන ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා…

ඉන්දියාවට පහසු ජයක්

2023 ආසියානු කුසලානයේ ශූර‍යින් බවට පත්වීමට අසල්වාසී ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් මහා තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමින්. ප්‍රබල ඉන්දීය…

නොදැන පෙම් කළ වරදට ජීවිතයෙන් වන්දි ගෙවයි

පිරිසකගේ පහරකෑමෙන් මාස 05 කට ආසන්න කාලයක් සිහිසුන්ව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ. ඥාතීන් චෝදනා කළේ, ප්‍රේම සබඳතාවයක් මුල් කරගනිමින් මෙම පහරදීම සිදුවී ඇති බවය.…

ආසියානු කුසලානය: ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට

2023 ආසියානු කුසලානයේ සුපිරි 4 දෙනාගේ වටයේ අවසාන තරගය තරගය ඊයේ (සැප්. 14) පස්වරුවේ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්විණි. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර පැවති තරගය යි. වර්ෂාව…

ලොවම කම්පා කළ පුංචි සුරාංගනාවියගේ මරණය

මුළු බ්‍රිතාන්‍යම කම්පා කළ ‘සාරා ෂරිෆ්’ නම් 10 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කරයි. එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඇයගේ පියා උර්ෆාන්…

“ඉනිසියුලින් එන්නත් කර” සිය මිණිබිරිය ඝාතනය කළ මිත්තණිය

කෝපායි පොලිස් වසමේ තිරණවේලි ප්‍රදේශයේ පිහිටි ලැගුම්හලකදී මිය ගිය දැරියකගේ මළ සිරුරක් පෙරේදා (සැප්. 12) සොයා ගෙන තිබේ. ලැගුම්හලේ වසා ඇති කාමරයක් තුළින් දුගඳක් හමන බවට එහි සේවකයෙකු කළ දැනුම්…

සංචාරයට ලොව හොඳම රටවල් ලැයිස්තුවට ශ්‍රී ලංකාවත්

සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතුරෙන් එකක් ලෙස ශ්‍රී ලංකාව ද නම් කිරීමට සංචාරක වෙබ් අඩවියක් වන බිග් සෙවන් ට්‍රැවල් වෙබ් අඩවිය පියවර ගෙන තිබේ. 2023 වසරේ දී සංචාරකයින් වෙනුවෙන්…

දුම්රිය වර්ජනය: රට පුරා දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව

කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථාන ඇතුළු දුම්රිය ස්ථාන 32ක ආරක්ෂාව සඳහා යුද්ධ හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ. අපි සමග අදහස් දක්වමින් යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක සහ ජනමාධ්‍ය අධ්‍යක්ෂ…

දුම්රිය වර්ජනය ජීවිතයක් බිලිගනී

දුම්රියේ වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී අනතුරකට ලක්ව තිබේ. දුම්රිය වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ වහලය මත නැගී පැමිණි…

ඉන්දියාවට සුපිරි ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණු 228කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය. කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබාදුනි.…