සේයා ඝාතනය; මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරියාගෙන් ප්‍රකාශයක්.
සේයා සදෙව්මි ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ 17 හැවිරිදි පාසල් සිසුවා සහ අනෙක් පුද්ගලයා සිදුකරණ ලද පැමිණිල්ලකට අදාළව මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන…