Tag: news

විදේශ ඇමැති මානව හිමිකම් සැසිය අද අමතයි

මෑත කාලයේ මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ඒ වෙනුවෙන් යහපාලන ආණ්ඩුව ගෙන තිබෙන ක්‍රියාමාර්ග ආදිය සඳහන් කරන ඒ මහතා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30 ට පමණ ස්විට්සර්ලන්තයේ ජිනීවා හි ජගත් මානව…

ආබාධිත රණවිරුවන් උපවාසය නවතයි.

විශ්‍රාමික ආබාධිත රණවිරුවන් කොළඹ කොටුවේ සිදු කළ උපවාසය අවසන් කර තිබෙනවා. මසක් තුළ විසඳුම් දෙන බවට ජනපති ලේකම් කාර්යාලයෙන් දුන් පොරොන්දුව මත අදාළ උපවාසය අවසන් කිරීමට තීරණය කර තිබෙනවා.

සමයං ඇතුළු 6ක් මරුට.

කළුතර එතනමඩල ප‍්‍රදේශයේදී බන්ධනාගාර රැඳවියන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ප‍්‍රහාරයෙන් පාතාල නායක ‘සමයං’ නමැත්තා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ.…

සැමියා හා බිරිය ලෙස හිටියේ පළමු වරටයි.

මේනකා පීරිස් කියන්නේ අපට ඉන්න කුසලතා රැසක් සපිරි නවක නිළියක්. පුංචි තිරයේ වගේ ම රිදී තිරයෙත් සිය රංගන ප්‍රතිභාව විදහා දක්වන ඇගේ රංගනය මේ දවස්වල නිර්මාණ කිහිපයකදි ම දැක ගත…

පක්ෂය හැර ගියොත් තරම පෙන්නනවා – මහින්ද කියයි.

පසුගිය කාලයේ සන්ධානයට එක් වූ ජාතිවාදී පක්ෂ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා පක්ෂයේ ප්‍රතිපත්තිවලට විශාල හානියක් සිදු වූ බවත්, මේ පිළිබඳව අවධානය යොමු කරන විට විමල් වීරවංශ මහතා ගේ…

භාණ්‌ඩාගාර නිලධාරීන් සියක් සිංගප්පූරු ගෙනිහින් සැප දිලා.

රජයේ නිසි අවසරයකින් තොරව මහජන මුදල් වැය කරමින් මහා භාණ්‌ඩාගාරයේ නිලධාරීන් සිය දෙනකු (100) පසුගිය සතියේ සිංගප්පූරු සංචාරයක නිරතව තිබෙන අතර ඒ පිළිබඳව රජය මේ වනවිට පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර…

ඔබේ විවාහයේ සියළු තොරතුරු කේන්ද්‍රයේ ලියා තිබේ

මිනිසුන් අතරෙ පවතින සබඳතා සම්බන්ධව පැති කිහිපයකින්ම අප බුදුරජාණන් වහන්සේ සිගාලෝවාද සූත්‍රයෙන් මනාව පැහැදිලි කොට ඇත. එවැනි සම්බන්ධතා පිළිබඳ සැලකිල්ලට ගැනීමේදී ස්‌වාමි, භාර්යා පිළිබඳව හිමි වන්නේ පළමු තැනයි. එනම් මිනිස්‌…

පීටර් වෙදමුණි පිටකොන්ද ගැන ප්‍රශ්න කරයි.

කලකට පෙර ගඟ බඩ සිටි හේවරාල ගීතයෙන් ජනප්‍රියත්වයට පත් පීටර් වෙදමුණි මහතා යලිත් තම ගීත ආර නව මගකට යොමු කරමින් පිට කොන්ද නමින් ගීතයක් නිකුත් කර තිබේ. තම කොන්ද කෙලින්…

රෝහිත රාජපක්ෂ ගී ලොවට.

https://youtu.be/aSef-lSztjU හිටපු ජනපති පුත් රෝහිත රාජපක්ෂ ගී නිර්මාණයක් ඉදිරිපත් කර තිබේනවා. අභ්‍යාවකාශ තාක්ෂණය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන රෝහිත ගී නිර්මාණයක් සමග ජනතාව අතරට එන්නේ ප්‍රථම වරටයි.

මගෙන් අජිත්ව සුජීවා උදුර ගත්තා…

පසුගිය දින වල පුවත්පත් සගරා සහ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් සදහා එක් වු කේ සුජීවා සහ අජිත් මුතුකුමාරණ සදහන් කර සිටියේ තමන් දැන් පෙම්වතුන් බවත්, එක්ව ජීවත්වන බවත්ය. එහිදි තම දියණියට…

ඉතිහාසයේ ලොකුම අල්ලස.

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාවූ ඉහළම අල්ලස් මුදල ලෙස සැලකෙන රු. මිලියන 125 ක අල්ලසක් ලබාගත් බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.…

කොදෙව්වන් සටන අරඹයි.

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයට අද (15දා) තරගය නතර කරන විට තම පළමු ඉනිම…

මහින්ද ගෙන්නුවේ දේශපාලන වාසි ගන්න.

බරපතළ වංචා හා දුෂණ විමර්ශන කොමිසම ඉදිරියට හිටපු ජනාධිපතිතුමා කැඳවීම තුළින් දේශපාලන වාසියක් ලබාගැනීමට උත්සාහ දරණ බව ප්‍රත්‍යක්ෂ වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය පවසයි. එම මාධ්‍ය…