පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අමෙරිකාව හා කැනඩාව අවධානයෙන්.
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන් අවධානයෙන් පසුවන බව අමෙරිකාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. ශ්රී ලංකාව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ පුවත සම්බන්ධයෙන් තමන්ගේ අවධානය යොමුවී ඇති බවත්…