Tag: news

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනපති‌‌‌ගේ තීරණය නීත්‍යානුකූලයි – නීතිපති

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය ව්‍යවස්ථාවට අනුකූල බවට නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළේය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම්…

ශ්‍රීලනිප – එජනිස – පොදුජන පෙරමුණ එකතුවු සන්ධානය මෙන්න.

ඉදිරි මහ මැතිවරණය සඳහා පුළුල් පෙරමුණකින් සහ නව ලකුණක් යටතේ තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එකගතාවකට පැමිණ තිබෙනවා. ඒ, ජනාධිපති…

අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපෙක්ෂක කම අත්හැරියා -රනිල්

තම ‌දේශපා දිවියේදී කිසිම අවස්ථාවක පුද්ගලිකත්වය ගාවා නොගත් බවත් අවස්ථා දෙකකදී පුද්ගලිකත්වය අමතක කර ජනපති අපේක්ෂකත්වය අත්හැරිය බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඔහු ඊයේ නිකුත් කළ විශේෂ…

මෛතී‍්‍ර, මහින්ද සාකච්ඡාවෙන් පසු පක්ෂ නායක හමුවක් අද රෑ

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ නායකයින් අතර රැස්වීමක් අද (12) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී පස්වරු 07.30ට පමණ මෙම සාකච්ඡාව…

පක්ෂයේ සාමාජිකත්වය ගත් දවසේ සිට ඕනෑම දේකට තමන් සුදානම් – සජිත්

එක්සත් ජාතික පක්ෂය බියවන්නේ නීත්‍යානුකූල නොවන මැතිවරණයකට බව එහි නියෝජ්‍ය නායක හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සජිත් පේ‍්‍රමදාස පවසනවා. ඔහු ඒ බව පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගයට…

පෙත්සම් විභාගය ඇරඹෙයි

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ගොනු කළ පෙත්සම් විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබේ. දේශපාලන පක්ෂ ඇතුළුව පෙත්සම් 11 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව අද දිනයේදී ඉදිරිපත් කෙරිණි. ත්‍රිපුද්ගල…

තහනම් නියෝගයක් දුන්නොත් අපිට ඒ වෙලාවෙම වැඩේ නවත්තන්න පුළුවන් – මහින්ද

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණයට එරෙහිව පාර්ශ්ව රැසක් අද (12) දිනයේ අධිකරණයට යාමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ද ඒ අතරට අයත්. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රකාශ…

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් අධිකරණයට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය එස්. රන්ජජීවන් මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමකින් සඳහන් කරන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන…

එජාපයේ මන්ත්‍රිවරුන් දෙදෙනා ගත් තීරණය මෙන්න

මෛතී‍්‍ර – මහින්ද ආණ්ඩුවට සහාය පළ කළ එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මන්තී‍්‍රවරු පිරිස ඉදිරි මහ මැතිවරණයේදී තරග කරන්නේ කුමන පක්‍ෂයකින්ද යන්න බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් නෙත් නිවුස්…

ජනතාව ඉල්ලන වෙනසට සුදානම්- කබීර් හෂීම්! වෙනසක් නෑ- අකිල විරාජ්!

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් විය යුතු බව දකුණු පළාත් සභා මන්තී‍්‍ර සුජිත් මුතුකුමාරණ පවසනවා. සූරියවැව ප‍්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ පිළිබද කරුණු…

මනූෂ රු බිලියනක් ඉල්ලයි!

කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ තමා සම්බන්ධයෙන් සාවද්‍ය හා අපහාත්මක ප්‍රකාශ කිරීමට විරෝධය දක්වමින් ඩිලාන් පෙරේරා හා අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් රුපියල් මිලියන දහසක වන්දියක් ඉල්ලමින්…

අපෙන් පළි ගන්නවා – හිටපු මන්ත්‍රි රාජිත

පාර්ලිමේන්තුවේ බහුතර බලය පෙන්වීමට ජනාධිපතිවරයා සහ අලූතෙන් පත්කර ගත් ආණ්ඩුවට නොහැකිවීම හේතුවෙන් ව්‍යවස්ථා විරෝධී ලෙස පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අරලියගහ මන්දිරයේදී ඊයේ (09) මධ්‍යම රාත‍්‍රියේ…

මුල් පුරවැසියා ව්‍යවස්ථාව කඩනවා – ජවිපෙ

පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී තීරණයක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි ප‍්‍රචාරක ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් පැවසුවේ ඒ සම්බන්ධයෙන් අද (10) දිනයේ සිය…

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ග ගැනීමේ සූදානමක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධි ක‍්‍රියාවක් බව දෙමළ ප‍්‍රගතිශීලි සන්ධානය පවසනවා. එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනෝ ගනේෂන් පැවසුවේ ඊට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවයි. එළඹෙන මහ…