Tag: news

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් – අගමැති කියූ කතාව

ඊයේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ද සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා. පාර්ලිමේන්තුවේ ඇතිවූ අස්ථාවරභාවයට ප‍්‍රධානතම හේතුව කතානායකතුමාගේ අත්තනෝමතික, පක්ෂග‍්‍රාහී කි‍්‍රයාකලාපය බවයි එහි දක්වා ඇත්තේ. වහාම…

හිටපු අගමැතිගේ ට්විටර් පණිවුඩය

ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තුවේදී ඇතිවූූ සිදුවීම් හුදෙක් පාර්ලිමේන්තු රැස්වීමට සිදු කළ බාධාවක් නොව, පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කිරීමක් බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඔහු මේබව පවසා තිබුණේ සිය…

නාමල් සමාව ඉල්ලුවා – පාඨලී

පාර්ලිමේන්තුවේදී ඊයේ තමන්ට මුහුණ පෑමට වූ සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් ගිණුම හරහා පැහැදිලි කිරීමක් කර තිබේ. එහිදී ඔහු සඳහන් කරන්නේ තමන් මහින්ද රාජපක්ෂ මහතා…

යාපනයට කඩා වැදි “ගජ” කළ විනාශය,උතුරේ පාසල්වලට නිවාඩු!

ගජ සුළි කුණාටුව හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ වෙත දැඩි සුළං තත්වයක් සමඟ වර්ෂාපතනයක් ඊයේ (15) රාත්‍රියේ හටගත් බව යාපනය ප්‍රදේශවාසීන් පවසනවා. යාපනය ‍ඩෙල්ෆ් දූපත ඇතුළු දූපත් ප්‍රදේශ හරහා හා…

ඉවත් කරන්න කියා ජනපති කියූ විශ්වාසභංගයේ පළමු වගන්තිය මෙන්න

පාර්ලිමේන්තුව අද නැවත රැස්වීමට නියමිතව ඇත්තේ පස්වරු 01.30ටයි. එලෙස රැස් වූ පසු පාර්ලිමේන්තුවේ කටයුතු කෙසේ සිදුවිය යුතුදැයි ඊට පෙර පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමකදී සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. මේ වනවිට කතාබහට…

බහුතරය බලන්න හෙට පාර්ලිමේන්තුවේ යළි ජන්ද විමසීමක්

ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යොජනාවක් ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර හමුව මේ වන විට අවසන්ව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සදහන් කර සිටින්නේ ජනාධිපතිවරයා සමග…

එජාප රැළියට එක්වු දඹර අමිල හිමි ප්‍රධාන හිමිවරුන් වෙත පරුෂ වචනයෙන් බැනවදී.

එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ අද (15) පැවැත්වූ විරෝධතා රැලියේදී පූජ්‍ය දඹර අමිල හිමියන් භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය…

ජනපති හා පක්ෂ නායකයින් අතර හමුවක්

අද (15) සවස 5ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගය ගෙන එනු ලැබූ පක්ෂ නායකයින් අතර හමුවක් සිදුවීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක…

පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – හෙට යළි රැස්වේ

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ විශ්වාසයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සභාවට ප්‍රකාශ කළා. ඒ අනුව ඔහු කථානායකවරයා වෙත යෝජනා කළේ එහි විශ්වාසය පිළිබඳව…

බලය හිමි මටයි : ජනපතිගෙන් කතානායකවරයාට පිළිතුරු ලිපියක්!

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මත කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග හා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොසළකා හැර කතානායකවරයා ක්‍රියාකර ඇතැයි පෙනී යන බවත්, එම යෝජනාව සම්මත වූ බවට කරුණු තහවුරු කිරීමට සහතික…

අගමැති මහින්දගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්! ප්‍රකාශයක් කරන්න බලයක් නැහැ – එජාපය

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් හෙට (15) දිනයේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව අමාත්‍ය වාසුදේව නානායක්කාර කියා සිටිනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දැන් අගමැති ලේකම් කාර්යාලයේ පැවැත්වෙන…

පක්ෂ නායක රැස්වීම අවසන්

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබේ. පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට පැමිණීම පිළිබඳව ආණ්ඩු පක්ෂය අවසන් තීරණයක් ගැනීමට නියමිතය. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා…

ජනපතිගේ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේය. ඒ අනුව…

දෙමළ පක්ෂත් ප්‍රධාන සන්ධාන දෙකට

උතුරේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ මෙවර මැතිවරණයේදී ප්‍රධාන සන්ධානදෙකට එකතුවී මැතිවරණයට ඉදිරිපත්වීම පිළිබඳවඑම පක්ෂවල අභ්‍යන්තර වශයෙන් සාකච්ඡා ආරම්භ කර තිබෙන බව වාර්තාවේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරමින් උතුරේ ජනතාව වෙනුවෙන්…