නීතිඥ සංගමයේ සභාපති ඉවත් කිරීමට විශේෂ මහා සභා රැස්වීමක් ඉල්ලයි
ශ්රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට අදාළළ විශේෂ මහා සභා රැස්වීමක් කැඳවන ලෙස ශ්රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් පිරිසක් ඉල්ලා තිබේ. එහි සාමාජිකයන්…