Tag: news

19 හොඳ එකක් JVP

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය සුළු වශයෙන් යහපත් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, එම ව්‍යවස්ථා සංශෝධනය යහපත් සංශෝධනයක් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. රට තුළ අර්බුදයක් ඇතිකළ පසු 19 වැනි ව්‍යවස්ථා…

බේරුවල හෙරොයින් තොගයට දේශපාලනඥයන් සම්බන්ධදැයි සොයා පරීක්ෂණ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල හා බලපිටිය අතර මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයක් ශ්‍රී ලංකාවේ බෙදාහැරීම සඳහා ගෙන එන ලද බවට පොලීසිය විසින් තොරතුරු හෙළි කරගෙන තිබේ. ශ්‍රී…

මෛත්‍රි – මහින්ද නායකත්වය දෙන නව සන්ධානයක්

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ කොටගත් නව සන්ධානයක් බිහි කිරීම සඳහා මේ වනවිට සියලූ කටයුතු සූදානම් බව පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එහි ලකුණ…

ගිනි අවි සජීවි පතොරම් සහිතව සැකකරුවන් දෙදෙනේක් අත්අඩංගුවට

ගිනි අවි, සජීවී පතුරම් හා හොරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාංශය සඳහන් කරයි. කලුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකයට ලැබුණ තොරතුරුක් අනුව අද පෙරවරුවේ…

“මගේ දේශපාලනය රාජපක්ෂලා නැති කළා” එජාපය දෙසට හැරෙමින් මර්වින් කියයි

ඉදිරි මහමැතිවරණයකදී තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදීමට සූදානම් බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. “මගේ දේශපාලනය රාජපක්ෂලා එකතු වෙලා…

ජනපතිට මහා සංඝරත්නයේ ආශීර්වාදය

මාතෘ භූමිය වෙනුවෙන් තීන්දු තීරණ ගනිමින් නිර්භීතව කටයුතු කරන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව පූජ්‍ය දිඹුලාගල දේවාලංකාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ මනම්පිටිය ශ‍්‍රී වාලූකානදී…

“ගැටලු විසඳන්න අධ්‍යාත්මිකව කටයුතු කළ යුතුයි”

ඕනෑම ගැටලූවක් සාමකාමීව විසඳා ගැනීමට ආධ්‍යාත්මික වශයෙන් කටයුතු කළ යුතු බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසනවා. කාදිනල්තුමන් මේ බව සඳහන් කළේ මෙරට පිහිටි පලස්තීන තානාපති කාර්යාලයේ පැවැති නත්තල් උත්සවයකින්…

මහින්ද සමග පැවැති සාකච්ඡාවෙන් පසු ජනපති හමුවීමට එජනිසය තීරණය කරයි

පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හමුවීමට තීරණය කර තිබෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් සහ හිටපු ජනාධිපති…

රටම බලා සිටින ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව අද ?

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය පිටපිටම හතරවන දිනටත් අද (07) සිදු කිරීමට නියමිතය. ඒ, අගවිනිසුරු නලින් පෙරේරා ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ…

රුපියල් බිලියන 2.7ක හෙරොයින් කිලෝ 231ක් පොලීසිය සොයාගනියි

රුපියල් බිලියන 2.77කට වඩා වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ ග්‍රෑම් 231ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. බේරුවල හා බලපිටිය අතර මුදුහු සීමාවේදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර…

මම ඊට වඩා ජනාධිපතිට කියන්නේ නෑ – රනිල්

වත්මන් අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් දැනුවත් කිරීම වෙනුවෙන් ඊයේ පැවැති හමුවකදී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ කතාව. “මේ තාච්චිය කතා කරන්නේ. අපි ඔක්කොම එකතු වෙලා. ආප්පයක් පිච්චුවා. අපි බලාපොරොත්තු වුණේ…

එජාපෙ අගමැති අපේක්ෂකයා තේරීමට රහස් ඡන්දයක්?

අග්‍රාමාත්‍ය ධුරය සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයෙකු තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්විය යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ හා එක්සත් ජාතික පෙරමුණේ ප්‍රබලයින් එකඟතාවකට පැමිණෙමින් සිටින බවට අදට වාර්තා වේ. එක්සත්…

මහින්දට බලෙන් ඉන්න අවශ්‍යතාවක් නෑ

මහින්ද රාජපක්ෂ මහතාට හෝ ඇමති මණ්ඩලයට බලෙන් සිය තනතුරුවල රැඳී සිටීම අවශ්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා සඳහන් කරයි. අද පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන්…

අධිකරණ නියෝගයෙන් නිර්දෝෂිභාවය තහවුරු වුනා : කථානායක.

පාර්ලිමේන්තුව මුල සිට ම දැරූ මතය අධිකරණය මගින්ද තහවුරු කිරීම ධෛර්යක් බවත් ඒ වෙනුවෙන් උත්තරීතර අධිකරණයට ප්‍රණාමය පුද කරන අතරම පාර්ලිමේන්තුවට හා කථානායකවරයා ලෙස තමන්ට මෙතෙක් කරන ලද අභූත හා…