නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම!
අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදීයි. අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ සිය විෂය…
Sri Lanka News and Gossip Website
අතරමග නතර වූ ගම්පෙරළිය වැඩසටහන යළි ආරම්භ කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය අද රැස් වූ අවස්ථාවේදීයි. අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ සිය විෂය…
වවුනියාව, පුලියන්කුලම, පූදූර් නාගතම්පිරාන් කෝවිල දක්වා වන මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු පුලියන්කුලම පොලීසිය දැක පළා යාමෙන් පසු සැකකරු විසින් දමාගිය බෑගයක බෝම්බ හා පිස්තොලයක් ඊයේ (01) රාත්‍රියේ හමු වූ බවට පුලියන්කුලම්…
ශ්‍රී ලංකාවට හඳුන්වාදෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වත්මන් ව්‍යවස්ථාවේ නවවැනි වගන්තිය ලෙස ඇතුළත් කර තිබෙන ‘බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවන බව’ට සඳහන් පර්ච්ජේදයේ කිසිදු වෙනසක් නොකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එක්සත් ජාතික…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායකත්වය පිළිබඳ කලකිරී සිටින ආසන සංවිධායකයන් පිරිසක් ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව වාර්තා වේ. මෙම සංවිධායකයන් අවස්ථා කිහිපයකදී ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බවත්,මේ වනවිට ඔවුන්…
සුපිරි වෙළදසැලක් ඊයේ (31) රාති‍්‍රයේ පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනිඅවියක්ද රැගෙන විත් කොල්ලකා තිබෙනවා. සැකකරුවන් දෙදෙනා ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා එහි සිටි සේවකයන් සහ පාරිභෝගිකයින් බියගන්වා සුපිරි වෙළද…
නව වර්ෂයේ පළමු පාසල් වාරය හෙට (02දා) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය. ඒ අනුව මෙම වර්ෂයේ (2019) රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය හෙට (02දා)…
මේ උදාවන්නේ වැරදී ගිය අවස්ථා මගින් නිවැරදි මාර්ග අප වෙත යොමු කරවන ඉතිහාසයේ තීරණාත්මක කාලපරිච්ඡේදයක් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. නව අවුරුදු සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ…
ගංවතුරෙන් විපතට පත් ජනතාවට උපකාර කළ ශී‍්‍ර ලංකා ආරක්ෂක අංශ සම්බන්ධයෙන් උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ උදව්…
මාවනැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක බුදු පිළිම කඩා දැමීමේ සිද්ධිය පිටුපස දේශපාලස හස්ථයක් ඇති බවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කළ ප්‍රකාශය ඉදිරි මැතිවරණ ඉලක්ක කරමින් සිදුකළ එකක් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිලූම් අමුණුගම…
ප්‍රතිඵල නිකුත් වූ උසස්පෙළ විභාගයේ ඒ ඒ විෂය ධාරාවෙන් පළමු, දෙවන හා තෙවැනි ස්ථාන ලබාගෙන ඇති උසස්පෙළ විශිෂ්ඨයින් මේ ආකාරයෙනි. ජීව විද්‍යා අංශය ප්‍රථම ස්ථානය – කලනී සමුදා රාජපක්ෂ (ගම්පහ…
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (29දා) දිනයේදී පොලොන්නරුව ගල් විහාරයේදීත්, සෝමාතිය රජ මහා විහාරස්ථානයේදීත් ආගමිකවත්වලට එක්විය. අග්‍රාමාත්‍යවරයා සමග මෙම අවස්ථාවට මැති ඇමතිවරු කිහිපදෙනෙක්ද එක්වූහ.
හමුදාවන්ගේ සහ පොලීසියේ සහය තවදුරටත් අවශ්‍ය බව පවසමින් කිලිනොච්චිය සහ මුලතිව් ප්‍රදේශවල පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කර තිබෙනවා. ඉකුත් දා ඇතිවූ ආපදාවලදි තමන්ට සහය වූයේද, දෙමළ දේශපාලනඥයින් නොව හමුදාව සහ…
ගංවතුරෙන් අවතැන්වූ උතුරේ ජනතාවගේ පිහිටට මේ අවස්තාවේ සිටින්නේ යුද හමුදාව පමණක් බවත්, දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන දෙමළ ඩයස්පෝරාවේ මේ අවස්තාවේ එම ජනතාවට පිහිට නොවන්නේ මන්දැයි යුද හමුදාපති…
සීමාවාසික පුහුණුව දැනට අවසන් කර සහන නේවාසික වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුතු 800 කට අධික වෛද්‍යවරුන්වරුන් පිරිසකට වහාම පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලිපි ලබාදීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (26දා)…