ගෝඨාභයත් සූදානම්!
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා. ඒ, ජනතාව ඒ සඳහා සූදානම් නම්, තමාද ඊට සූදානම් බව පවසමින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ…
Sri Lanka News and Gossip Website
ජනාධිපතිවරණය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අදහස් පළ කළා. ඒ, ජනතාව ඒ සඳහා සූදානම් නම්, තමාද ඊට සූදානම් බව පවසමින්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ…
පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශට කොළඹ වාණිජ මහාධිකරණය ඉකුත් දා ලබා දුන් තින්දුවට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කරන බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. විමල් වීරවංශ මන්තී‍්‍රවරයාට මෙහිදී නියෝග කෙරුණේ ජනතා…
ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනය සඳහා චීන රජයේ සහයෝගය තවදුරටත් ලබාදෙන බව චීන තානාපති එච්.ඊ. චෙන්ග් ෂූයුආන් මහතා පවසයි. චීන තානාපතිවරයා ප්රමුඛ තානාපති නිලධාරීන් පිරිසක් මහා භාණ්ඩාගාරයේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය…
ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 2.00 බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් යුරෝ 4 විමෝචන…
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර හෙට (11) දිනයේ අමෙරිකාව බලා පිටත්ව යනවා. එ්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබාදීමට නියමිතව තිබියදී නතර කෙරුණු ණය වාරිකය ලබා ගැනීම සම්බන්ධයෙන් එහි නියෝජිතයන්…
මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානීයා ලෙස පත්කොට තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අද (9) මෙම පත්වීම සිදුකර ඇත ශ්‍රි ලංකා යුද හමුදාවේ දෙවැනි…
ශ්‍රී ලංකාවේ හමුදා යුද සමය තුළ පොකුරු බෝම්බ භාවිත කළ බවට කිසිදු සාක්ෂියක් නොමැති බවත් හමුදාවට එල්ලවන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ…
ව්‍යවස්ථාදායක සභාවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් නියෝජිතයන් පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට තීරණය කිරීම ඉදිරියේදී සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රීනී පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.…
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතයි. එහිදී…
ති‍්‍රපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය මාතලේ ඓතිහාසික අලූවිහාරයේදි අද පෙරවරුවේ පැවැත්වෙනවා. ඒ, මහා සංඝරත්නයේ ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපති මෙතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. වසර…
පානදුර උතුර පොලිස්බල ප්‍රදේශයේ ආරක්ෂාවට ඊයේ රාති‍්‍රයේ සිට පොලිස් විශේෂ කාර්යය බලකාය යොදවා තිබෙනවා. ඒ, පානදුර කෙසෙල්වත්ත, තොටවත්ත ප්‍රදේශයේ ඊයේ දහවල් ඇතිවූ කලහකාරී සිද්ධියෙන් පසුවයි. එම තත්ත්වය පාලනය කිරීමට පොලීසියට…
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දල කෙටුම්පත එළඹෙන පෙබරවාරි මාසය මුලදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් පවසනවා දෙමළ ජාතික සන්ධාන නායකයා…
මේ වසරේදී ගම්පෙරළිය ව්‍යාපෘතිය ක්රීයාත්මක කිරිම සඳහා රුපියල් බිලියන 48ක් වෙන්කිරිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව ඒක් මැතිවරණ කොට්ඨාසයක් වෙනුවෙන් රුපියල් මිලියන 300ක් වෙන් කිරිමට නියමිතය. ගම්පෙරළිය වැඩ සටහන…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට ඊයේ (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.