මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ – සුජිව
‘දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් එක එක්කෙනාට ඕන විදියට අපි මැතිවරණ තියන්න සුදානම් නෑ. අපි අපිට ඕන එකයි කරන්නේ. මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ. එයාට ඕනේ නම්…
Sri Lanka News and Gossip Website
‘දැන් තියෙන්නේ අපේ ආණ්ඩුවක් එක එක්කෙනාට ඕන විදියට අපි මැතිවරණ තියන්න සුදානම් නෑ. අපි අපිට ඕන එකයි කරන්නේ. මහින්ද දේශප්‍රියට ඕන විදියට මැතිවරණ තියන්න අපි ලැහැස්ති නෑ. එයාට ඕනේ නම්…
කොළඹ නගරයේ අනවසර පදික වෙළදාම් සිදුකරන ස්ථාන සහ අනවසර තී‍්‍රරෝද රථ ගාල් සම්බන්ධයෙන් තමන් වාර්තාවක් කැඳවා ඇති බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි පවසනවා. එම වාර්තාව ලැබීමෙන් පසු අනවසර පදික…
මැතිවරණය දිනෙන් දින කල් යෑමට විරෝධය පළ කරමින් ඉදිරියේදී තමා ඉල්ලා අස්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කරනවා. මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ…
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන…
ඉන්දියන් ඔයිල් සමාගම සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අලෙවිකරන පෙට්‍රල් සහ ඞීසල් එකම මිලකට පාරිභෝගිකයින්ට ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඉන්දියන් ඔයිල් සමාගම මේ වනවිට ඉන්ධන අලෙවි…
හොරොව්පතාන පොලිස් වසමේ කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටබුන් චෛත්‍ය මතට නැග ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රසිද්ධ කළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් හත් දෙනෙක් පොලීසිය විසින් ඊයේ (23) රාති‍්‍රයේ අත්අඩංගුවට…
ඓතිහාසික කිරලාගල ස්ථූපයට නැග ඡායාරූප ගනු ලැබූ අග්නිදිග සරසවියේ සිසුන් 07 දෙනෙක් හොරොව්පොතාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අම්පාර, මුතුර් ඇතුළු ප්‍රදේශ කිහිපයකදියි. ඓතිහාසික වටිනාකමකින් යුත් කිරලාගල ස්ථුපය මත…
ඕස්ටේ්රලියානු ක්‍රිකට් සංචාරයේ දී ක්‍රිකට් ඉතිහාසය වෙනස් කිරීමට ශ්‍රී ලංකාවටද අවස්ථාවක් උදා වී තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ඕස්ටේ්රලියාවේ දී මේ දක්වා ටෙස්ට් තරගයක් ජයගෙන නැහැ. සහභාගී වූ තරග 13න්…
දෙමළ ජනතා පක්ෂය (ටී.එම්.කේ.) නමින් නව දේශපාලන පක්ෂයක් තමන් විසින් පිහිටුවන ලද්දේ දෙමළ ජාතික සන්ධානය තුළ බෙදීම් ඇති කිරීමට නොවන බවත්, ටී.එන්.ඒ. උගුල්වලට හසු නොවී තම පක්ෂයට එකතු වන්නට බවත්…
රුපියල් මිලියන 1,100කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 95කට අධික ප්‍රමාණයක් කොල්ලූපිටියේ දී අද (22) සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මකයි. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ගණන…
අනුරාධපුර අටමස්ථාන ආශි‍්‍රතව තරුණයින් පිරිසක් අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන් පොලීසිය වෙත අද (22) පැමිණිල්ලක් කෙරුණා. ඒ, ජනතා කි‍්‍රයාකාරී පෙරමුණ නමැති සංවිධානයක් විසින්. එහි මහ ලේකම් සුරේෂ් කරුණාතිලක සඳහන් කළේ අද…
බ්‍රිතාන්‍යයේ ප්‍රජා නීතිය හා සාමය කඩවීම පිළිබඳ පනත (Public Order Act) කඩවුයේ යැයි පවසමින් කොටි ඩයස්පෝරාව විසින් එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස සේවය කළ බ්‍රිගේඩියර්…
බ්‍රිතාන්‍යයේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාරව සිටි බ්‍රිගේඩියර් ප්‍රියංකර අතපත්තු අත් අඩංගුවට ගන්නා ලෙස එරට අධිකරණයක් වරෙන්තු නිකුත් කර ඇති වලට ටැමිල් ගාර්ඩියන් වෙබ් අඩවිය වාර්තා කරනවා.…
ආන්දෝලනාත්මක නව ව්‍යවස්ථා යෝජනාවලියට ඇතුළත් බව කියන ‘ඔරුමිත්තනාඩු’ යන වචනය වෙනුවට ‘ඒකීය’ යන වචනය යෙදීමට දෙමළ ජාතික සන්ධානය එකඟතාව පළ කර තිබෙනවා. මාධ්‍ය කල විමසීමකට අදහස් දක්වමින් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල…