මන්ත්‍රී ලාල්කාන්තට ඇප
බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය. ඉකුත් මාර්තු 1 වැනි…
Sri Lanka News and Gossip Website
බීමතින් රිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා ඇප මත නිදහස් කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා අද (7) නියම කළේය. ඉකුත් මාර්තු 1 වැනි…
මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගෙන ඇමෙරිකාවේ බීටා ඇනලටික් ආයතනයට යවන ලදැයි කියන අස්ථි සාම්පල හය 1499-1719 කාලයට අයත් බවට අද (7) ප්‍රසිද්ධ කළ කාබන් කාල නිර්ණය වාර්තා පිරික්සද්දී පෙනී යයි. බීටා…
සියළු ණය කාඩ්පත් සහ ඩෙබිට් කාඩ් පත් උපයෝගි කර ගනිමින් සිදුකරනු ලබන විදේශ ගෙවීම් සඳහා වන මුද්දර ගාස්තු වෙනුවට 3.5% ක ජාතිය ගොඩනැගීමේ බද්දක් හඳුන්වාදෙනු ලබන බව අමාත්‍ය මංගල සමරවීර…
නොවැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට යෝජිතව තිබූ අයවැය ආණ්ඩු පෙරළියත් සමගින් ඉදිරිපත් කිරිමට නොහැකිවිය. කෙසේ වෙතත් එසේ ඉදිරිපත් කිරිමට නොහැකි වූ අයවැය අද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
තරග 5කින් සමන්විත ශී‍්‍ර ලංකා – දකුණු අපි‍්‍රකා එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය අද (03) පැවැත්වෙනවා. ඒ දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් හීදි. මෙම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට…
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි, දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල් කාන්ත මහතා පැදවූ කැබ් රථය අද (1දා) සවස අනුරාධපුර බන්ධනාගාරය ඉදිරිපිට දී,යතුරු පැදියක ගැටීමෙන්, එම යතුරු පැදියේ ගමන් කළ…
යාන්ත්‍රික කියත් හෙවත් චේන් සෝ යන්ත්‍ර ලියාපදිංචි කිරිම සදහා ලබාදී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා. මීට පෙර එම ලියාපදිංචි කිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේයි.…
රත්ගම ප්‍රදේශයේදී ඉකුත්දා ඝාතනයට ලක් වූ ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් එක් අයෙකු මීට පෙර අවස්ථාවකදී කොන්ත්‍රාත් ලබාගෙන මිනී මැරුම් සිදුකළ බවට චෝදනාවට ලක්වූවෙකු බව නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ, මංජුල අසේල…
අල්ලස් ලබා ගනිමින් ගුරුමාරු සිදු කරන අධ්‍යාපන වෘත්තීය සමිතියක ප්‍රධාන තනතුරක් දරණ භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව පැමිණිලි ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙයසි අධ්‍යාපන…
බම්බලපිටියේ ඩිෆෙන්ඩර් රථ අනතුර සම්බන්ධයෙන් රථයේ හිමිකරු සහ පිටුපසින් පැමිණි ජීප් රථයේ සිටි දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාව අනතුරකට ලක් කර පළා ගිය සිදුවීම ඊයේ…
වසර 140 ක ඉතිහාසයකට උරුමකම් කියන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේදී පිතිකරුවෙක් ක්‍රීඩා කළ ලොව හොදම ටෙස්ට් ඉණිම ලෙස පසුගියදා ඩර්බන් හිදී දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා (153*) ක්‍රීඩා…
පහ වසර ශිෂ්‍යත්වය අහෝසි කිරීම පිළිබඳ තීරණයට තමා එකඟ වන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සඳහන් කළේය. ඔහු මේ පිළිබඳව සඳහන් කරනු ලැබුයේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති දරුවන් සුරකිමු,…
කොකේන් නැමැති විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රීවරු සිටියි නම් එය ප්‍රසිද්ධියේ සඳහන් කළ යුතු බව විපක්ෂනායක මහින්ද රාජපක්ස මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක…
තමන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ මිනිසුන් දකින චිත්‍රයක් ඇති බවත් එයින් කොටස් ඉවත් කළ හොත් මිනිසුන් අපේක්ෂා කරන ගෝඨාභය රාජපක්ෂ කෙනෙක් බිහි නොවන බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.…