Tag: news

“නැදුන්ගමුවේ රාජා” දැයෙන් සමුගනියි

වසර ගණනාවක් පුරා ශ්‍රී දළදා වහන්සේ උදෙසාත් සතර මහ දෙවිවරුන් වෙනුවෙනුත් ජූපෝපහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය හිමිවූ නැදුන්ගමුවේ රාජා නම් හස්ති…

රුසියාව ෆේස්බුක් තහනම් කරයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රුසියාව විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සිය රට තුල අවහිර කිරීමට තීරණය කර තිබෙනවා. යුක්රේන ආක්‍රමණයත් සමග සාවද්‍ය තොරතුරු හුවමාරු වීම වැලැක්වීම මෙහි අරමුණයි. ෆේස්බුක් තහනමින්…

රුසියානුවන් විනාශ කළ “ගුවනේ රජු”

රුසියානු හමුදාවන් විසින් යුක්රේනයේ සිදුකරනු ලබන ආක්‍රමණය හේතුවෙන් විනාශ වී පිලිස්සී ගිය ලොව විශාලතම ගුවන් යානයේ ජායාරූප මේ වන විට මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා. යුක්රේන අගනුවර වන කිව් හි…

රුසියාව යුක්රේන ආක්‍රමණය ප්‍රමාද කළ හේතුව හෙළිවෙයි

බිජිං හි පැවති ශීත ඍතු ඔලිම්පික් තරගාවලිය අවසන් වන තෙක් යුක්රේනය ආක්‍රමණය කිරිම පමා කරන ලෙස චීන බලධාරීන් විසින් රුසියාවෙන් ඉල්ලීමක් කර තිබෙන බවට හෙළිවී තිබෙනවා. බටහිර බුද්ධි අංශ සඳහන්…

ශ්‍රී ලංකාවත් රුසියාවට විරුද්ධයි ද ? බ්‍රිතාන්‍ය පුවත්පතක් සිතියමක් එළිදක්වයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට තීරණය ගැනීමත් සමග ලොව බොහෝ රටවල නායකයින් එම තීරණයට එරෙහිව නැගී සිටීමට තීරණය කෙරුණා. නේටෝ සංවිධානය, යුරෝපා සංගමයට අයත් රටවල් විසින් මේ…

කෝලිගේ 100 වන ටෙස්ට් තරගය වෙනුවෙන් ඉන්දියාව සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කරයි

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ලබන සිකුරාදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ප්‍රේක්ෂකයින්ට විවෘත කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව තරගය පැවැත්වෙන මොහාලිහි පන්ජාබ් සංගම්…

යුක්රේනය වෙනුවෙන් 50,000ක ගේ ජිවිත බිලිදෙන්න රුසියාව සුදානම් වෙයි

කෙසේ හෝ ජයගත යුතුව ඇති යුක්රේන ආක්‍රමණය වෙනුවෙන් සිය හමුදා සෙබළුන් 50,000ක ගේ ජිවිත අහිමිවීමේ අවදානම දැරිමට රුසියාව සුදානම් වෙමින් සිටින බව වාර්තා වනවා. මෙතෙක් පැවති ගැටුම් හේතුවෙන් 5,000කට අධික…

විදුලි අර්බුදය ගැන ජනපතිගෙන් සහතිකයක්

රටේ පවතින විදුලි අර්බුදය මඟහරවා ගැනීමට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මහජන උපයෝගිතා කොමිසමට සහ ජනතාවට සහතික වී තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි…

රුසියානුවන් පන්දහසක් යුක්රේනයේදී මරුට

රුසියාව විසින් යුක්‍රේනය තුල හමුදා මෙහෙයුම් ආරම්භ කර ගතවන හයවන දිනය අදයි. මේවනවිට දෙපාර්ශවය අතර දරුණු ගැටුම් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුක්‍රේනයේ කිව් අගනුවර හා කාකිව් නගරය අල්ලා…

ඩීසල් භාවිත කළ යුතු ආකාරය ඛණිජ තෙල් සංස්ථාව කියයි

ඉදිරි දිනවලදි ඩීසල් අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේවනවිට දින 07 කට පමණ ප්‍රමාණවත් ඩීසල් තොග සංස්ථාව සතුව පවතිනවා. කෙසේවෙතත් ඩීසල් නැවක් මෙරටට…

කිරි ගොවියා නගා සිටුවීම සඳහා ජනපති ගත් තීන්දුව

දියර කිරි මිලදී ගැනීමේදී පවතින විෂමතාව ඉවත් කිරීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත…

පළමු T-20 තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 62 ක පරාජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි 20 තරඟයෙන් ලකුණු 62 ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා. තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දුවාර 20 දී ලකුණු…

යළිත් ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක්

යළිත් වෙළඳපොළේ ගෑස් හිගයක් ඇතිවීමේ අවදානමක් මතුව තිබෙනවා. ඒ, ආනයනය කරන ලද ගෑස් මෙට්‍රික් ටොන් 7,500 කට ආසන්න ප්‍රමාණයක් නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් මෙතෙක් නොලැබීම හේතුවෙන්. ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ…

යුක්රේනයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

යුක්රේනයට මේ වන විට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඉදිරි දින 30 ක කාලය සඳහා යුක්රේනය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට…