Tag: news

ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර

මෙම වසරේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති වෙනුවෙන් ඩොලර් බිලියන 02ක ණය ආධාර වෙන් කරන බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. ඒ, බැංකුවේ සභාපති සත්සුගු අසකාවා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීයි. .ආසියානු…

ලොව භයානකම ස්නයිපර් වෙඩික්කරු යුක්‍රේනයට එයි

රුසියානු ආක්‍රමණය අඛණ්ඩව සිදුවන පසුබිමක යුක්‍රේනය ද සිය යුද සැලසුම් තීව්‍ර කරමින් සිටිනවා. එහි නවතම පියවර ලෙස ලොව සිටින භයානකම ස්නයිපර් වෙඩික්කරුගේ සහය ලබා ගැනීමටයි යුක්‍රේනය කටයුතු කර ඇත්තේ. කැනඩා…

අද සිට ගුවන් ටිකට් පත්වල මිල ගණන් ඉහළට

අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටින් නිකුත් කරනු ලබන සියලුම ගුවන් ටිකට් පත්වල මිල ගණන් සීයයට 27 කින් ඉහළ දමා ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කර සිටිනවා. සිවිල්…

ඉන්ධන මිල ඉහළ දමයි

ලංකා IOC සමාගම ඉන්ධන මිල ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඩීසල් ලීටරයක් රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 50 කින් ඉහළ නැංවීමටයි එම සමාගම කටයුතු කර ඇත්තේ. ලංකා IOC…

නව රාජ්‍ය අමාත්‍යවරයෙකු දිවුරුම් දෙයි

ගුදම් පහසුකම්, බහලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ලොහාන් රත්වත්තේ මිට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

ආනයන සීමා කිරීමෙන් මාසිකව ඩොලර් මිලියන 75 ක් ඉතිරි කළ හැකි බවට පුරෝකථනයක්

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම මගින් අවම වශයෙන් ඩොලර් මිලියන 75 ක පමණ මුදලක් මාසිකව ඉතිරි කර ගැනීමට හැකි වනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර තිබෙනවා.…

යුක්රේන දරුවන් ලක්ෂ 8 ක් රටින් පළා යයි

යුක්රේනය තුළ රුසියාව විසින් ආරම්භ කළ හමුදා මෙහෙයම හමුවේ රටින් යුක්රේනයෙන් පළාගොස් සරණාගතයින් ලෙස සිටි මිලියන 02 ක පිරිස අතරේ යුක්රේන දරුවන් අට ලක්ෂයක් සිටින බව “සේව් ද චිල්ඩ්රන්” ආයතනය…

බ්‍රිතාන්‍යය හා ඇමරිකාව රුසියාවේ ඉන්ධන හා ගෑස් එපා කියයි

රුසියාවෙන් ඉන්ධන ගෑස් සහ ගල්අගුරු ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා. ඒ යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව රුසියාවට දක්වන ආර්ථිකමය ප්‍රතිචාර තවත් වේගවත් කරමින්. ඒ අනුව රුසියානු තෙල් තවදුරටත්…

යුද්ධය මැද පිළිසරණක් සොයා කිලෝමීටර් 600ක් දුර ගිය පුංචි දරුවා

පවතින ගැටුම් හේතුවෙන් ජීවිතාරක්ෂාව පතා කිලෝමීටර් 600ක් දුරින් සිටින සිය ඥාතීන් සොයා තනිවම ගමන් කළ 11 හැවිරිදි දරුවෙකුගේ කතාවක් යුක්රේනයෙන් වාර්තා වනවා. ගිනිකොණදිග යුක්රේනයේ, Zaporizhzhia හි ජිවත් ව සිටි මෙම…

විදේශගත ශ්‍රමිකයින් එවන ඩොලරයකට වැඩි මිලක්

විදේශ ගතව සිටින ශ්‍රමිකයින් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10.00 දිරි දීමනාව ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව විදේශ රටවල සිටින ශ්‍රමිකයින් එවනු…

අමෙරිකානු හමුදා යුක්‍රේනය වටේට කැදවයි

අමෙරිකානු හමුදා සාමාජිකයින් 500 ක් යුක්‍රේනයට ආසන්න රටවල් කිහිපයක් වෙත කැදවා තිබෙනවා. ඒ, රුසියාවට එරෙහිව යුද වදින යුක්‍රේනයේ සහයට නොව නේටෝ සංවිධානයේ රටවල් ශක්තිමත් කිරීමේ අරමුණින්. එම හමුදා බට පිරිස්…

මුදල් ඇමතිගෙන් විශේෂ ඉල්ලීමක්

විදුලිය පිරිමැසීම වෙනුවෙන් මෙම මස 31 වැනිදා දක්වා සියලුම පළාත් පාලන ආයතනවල වීදි ලාම්පු අක්‍රීය කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ. විදුලිය ඉතිරි…

නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට ජනපතිගෙන් උපදෙස්

ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින කරඬුව වැඩම කර වූ මියගිය නැදුන්ගමුවේ රාජා හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල…

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ඇතුළත් ලේඛණය ගැන තීරණය අද

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන…